•• 05 •• 𝐌𝐞𝐞𝐭 𝐀𝐠𝐚𝐢𝐧 🌷

1.1K 311 89
                                    


" Thanks...
ම්ම්... මං ආවෙ අද හනා ගැන කතා කරන්නම් නෙවේ...
ටීචර් ජීමින් ගැන ...?? " 😬

" ආහ්... ඒකද ??
එයා එයා ගැන විතරයි හිතන්නෙ. මං එයාගෙ personality එකට.. පෙනුමට ආස කලා තමා.. ඒත් එයා ආස නෑ එයා ආස්‍රය කරන අය එයා ගැන බය වෙනවට... "

ජූරි පෑනත් කොනිත්ත කොනිත්ත කනගාටුවෙන් වගේ කතා කරනව යූන්ගි බලන් උන්නා...

" ජීමින් කලින් කේසස් වලදි ගොඩක් තුවාල කර ගත්ත කෙනෙක්. මගෙ ඔම්ම ඒ දවස් වලට හරීයට අඬල අසනීප වෙනව...
ඒ නිසා ජීමින් බලන්නෙ හිත හයිය කෙනෙක් කර ගන්න එයාගෙ ගර්ල්ව... " 🙄

" මං කොහොමද එයාට තුවාල උනාම හිත හයිය කරං ඉන්නෙ..
මට තියෙන්නෙත් හදවතක්නෙ ..... " 😕

" ඒ කියන්නෙ ඔයා කැමතීනෙ ?? " 😏

" එ... එහෙම නෑ.... මං එහෙම " 🙄

" මං ජීමින්ට කතා කරන්නම්... " 😏

" අනේහ්.. එ.. එපා...
එයා මාව ආය Rejected කලොත් ??? " 😕

" ඌ මාව Rejected කරයි.. හැබැයි හනාව කරන එකක් නෑ... "

යූන්ගි එයාට ආචාර කරල යන්න හැරෙද්දිම ජූරි යූන්ගි ලඟට ආවා..

" කුමාවෝ යූන්ගි ශී... මං උන්නෙ ඇත්තටම අප්සට් වෙලා... මගෙ හිත ටිකක් හැදුනා... " 🙂

" ගිහිල්ල එන්නම්...
ආහ්... ටීචර් තව දෙයක්... ඊයෙ වගේ මොනාහරි උනොත් කෙලින්ම මට නැත්තම් ජීමින්ට ගන්න "

" හරි මිස්ටර් යූන්ගි " 🙂

කා එක ලඟට මූඩ් ෆික්ස් කරං ආව යූන්ගිට ඔෆිස් එකෙන් කෝල් එකක් එන්නෙ කෝල් එකක් එන්න ඕන වෙලාවකනම් නෙවේ...

📞 : ඔව් බෝරම් කියන්න... 🤨

📞 : ---------

📞 : ආහ්.. ඔව් ඊය පාන්දර මට මේල් එක ආව බොඩි එක ගැන.. මං එතනට යනව...
Death Investigation Division එකෙනුයි අදාල ලෝයස්ලයි එතනට යවන්න...
Call end......

ජීමින් වැඩකට ටීම් එක එක්ක සෝල් හොස්පිටල් එක දිහාවට ගිය නිසා අද සුගාට සිද්ද උනා තනියම මේකට යන්න...
පරන පාරක තිබුන කඩේක ඊය රෑ උන මර්ඩර් කේස් එකක්.. යූන්ගි එතනට යනකොටත් පොලිස් ටේප් ගහල පොලිස් බල්ලො එක්ක ඔෆිසර්ස්ල එතන උන්නා...

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now