•• 19 •• 𝐃𝐚𝐧𝐠𝐞𝐫 ❌

1K 309 74
                                    


වෙව්ලන අත් වලින් වියාන පෝන් එක අරගන යූන්ගිට ඩයල් කලා.. ඒ ඩයල් කරනවත් එක්කම ජනේලෙන් අත දාපු ඩෙරික් පෝන් එක ඇදල අරගන පාරට ගැහුවෙ කුඩු වෙලා යන්නම..

ඈඈඈඈඈඈඈ 😫.....

" අත් උස්සපං මිනිහෝ " 🤬

ඩ්‍රයිවර් කර කර උන්න ඔෆිසර් බැහැල ගන් එක අරූගෙ ඔලුවට තියල කෑ ගැහුවෙ කෙල්ලො තුන්දෙනාව ආරක්ශා කර ගන්න ඕන උන නිසා..
කට කොනකින් හිනා උන ඩෙරික් අත් උස්සං ඒ දිහාවට හැරෙන්න වගේ ගිහිල්ල එක පාරටම ඔෆිසර්ගෙ අතට ගහල ගන් එක අරගන අරගත්ත පාරින්ම එයාගෙ ඔලුවට ශූට් කරල දානව.. 

ඩෝං 💥

ඈඈඈඈඈඈඈ 😫... අන්ද්වේ ...

ඔෆිසර් මැරිල එතනම වැටෙනවත් එක්ක ඇතුලෙ උන්න වියූ ජූරි කෑ ගහන්න ගත්තා.. එයාල බබාවත් අරං යන්න හදනකොටම අරූ එයාලට ගන් එක අරං ඒම් කලා....

ඔහොම නැවතියල්ල.... 🤬

" ඩැඩීහ්.... ඊඊඊඊඊ " 🥺

Juri " අපිට යන්න දීපං මිනිහො උබට මොනාද ඕනා... " 😥

" මට ඔය ළමය දීපං " 🤬

Viyu " අන්ද්වේ 😥... අපෙන් ඈතට යමං.. "

" අනේ ඔම්මි මං දෙන්නෙපා එයාත " 🥺

Viyu " මං ඔයාව එයාට දෙන්නෑ මැනික " 😥

එහෙම කිය කිය පස්සෙන් පස්සට අඩි තියන්න ගත්ත වියාන පස්සට යන්න යන්න අරූත් ඉස්සරහට ඉස්සරහට එන්න ආවා...

" ළමය දීපං නැත්තම්... " 🤬 ඩෝං 💥

ආආර්ර්ර්ර්ර් 😣...

ජූරියා..... 😫.... අන්ද්වේ

අරූ වියානව බය කරල ළමයව අතට ගන්න නිසා ජූරිගෙ බඩ හරියට වෙඩි තිබ්බා... කෑ ගහගන එතනම වැටුන ජූරි අමාරුවෙන් හුස්ම අල්ලගන්න පටන් ගත්ත බඩත් අල්ලගන..

" දැන්වත් දීපං ළමයව... " 🤬

" බෑ.... " 😫

කෙල්ල හැරුන පිටටම එහාට දුවගන යන්න පටන් ගන්නවත් එක්කම වියරු වැටුන ඩෙරික් එයාල පස්සෙන් වේගෙන් වේගෙන් එන ගමන් වියානගෙ පිටට ශූට් කලා....

" නැවතියං බැල්ලි " 🤬 ඩෝං 💥

ආආර්ර්ර්ර්ර් 😫.....

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now