•• 06 •• 𝐒𝐮𝐩𝐞𝐫𝐦𝐚𝐫𝐤𝐞𝐭 🛒

1K 324 197
                                    

( ඉල්ලීමක් තියනව.. Author note බලන්නැති අය අද ටිකක් පහල නෝට් එක බලන්න..
මං ගොනෙක් කියල හිතං ඉන්න අයට මම කව්ද කියල දැනගන්න පුලුවන් ) 😎

𝐕𝐢𝐲𝐮'𝐬 𝐇𝐨𝐦𝐞 ★✰★✰★

" වෙච්ච දේ එක්ක ආයම ඒක මතක් වෙලා පොඩි කම්පනයක් ඇවිල්ල පුතේ ඒකයි මේ.. පුතා යන්න මං බලාගන්නම් එයාව... "

පොලීසියෙ ඉඳං යූන්ගි ක්ශනිකවම වියානව එයාගෙ ගෙදරට එක්කගන ඇවිල්ල අප්පට භාර දුන්න.. කෙල්ල හොඳටම නිදි...

Suga " හරී... පරිස්සමට ඉන්න... " 😕

" ඔයාට යන්න හදිස්සිනෙ... නැත්තම් කෝපි එකක් බීල යමු පුතේ.. " 🙂

Suga " මගෙ දෝණි මං එනකල් බලන් ඉන්නව ඩොක්ටර්.. මං යන්නම්... " 🙂

" අනේ හා දරුවො...
අපේ දුවත් තොර තෝංචියක් නැතුව පොඩි දරුව ගැන කියෝනව... මාත් ඉතිං අහං ඉන්නවා..
වෙලාවක එක්කං එන්නකො මටත් බලන්න.. "

Suga " ආහ්.. නේහ්.. 😊 "

ඩොක්ටර් ලූකස්ට වියානව පරිස්සමට භාරදීලා යූන්ගි නිවසට එන්න ආවෙ හිත කරදරෙන්.. එයා ගෙදරට ඇවිල්ල කා එකෙන් බහින ටිකට ඩොක්ටර් ජින්ගෙ කා එක ගෙදරින් පිට වෙනවා..
එකපාරටම කෙල්ල ගැන බය හිතුන සුගා දඩබඩ ගාල කාමරේට දුවං එද්දි ඔම්ම ඉන්නව දෝනිව ඔඩොක්කුවෙ නිදි කරගන...

" ඔම්මා... ඇයි මේ " 😰

" පුතේ... මෙයා දවසම කෑවෙ නෑ...
මම ජින්ට කෝල් කරල ගෙන්නගන මෙයාව ටිකක් බය කලා... ඒත් කන්නෙ නෑ...
කෝ ජීමින් ??? " 😕

සැනසුම් සුසුමක් හෙලපු යූන්ගි ඔම්ම ලඟින් වාඩි උනා... කෙල්ල හොඳටම නිදි...

Suga " ජීමින් තමා අද අව්ලට හිටියෙ.. මමයි වැඩේ කෑවෙ.. එයාව යවල...
මට ආදරේ උනාට හනා ආසම ඌ ගාව ඉන්න. "

" මොකක් හරි උනාද පුතේ " 😕

Suga " කලබල වෙන්න තරම් දෙයක් නෑ ඔම්ම. ජීමින් දැන් එන ගමන්.. ආවම හනාට කවමු..
ඉන්න මං wash දාං එන්නම්.... " 😊

දැන් මොන කැටයම් දැම්මත් කෙල්ල ජීමින් නැතුව කන්නෙ නෑ කියල දැනන් උන්න සුගා Wash දාං එද්දිම ජීමින් ගෙට ගොඩ උනා..

Suga " ආහ්... ඇල්ලුවද ?? "

Jm " ඔව් බන්.. වැපන් ට්‍රක් දෙකක්.. ඔක්කොම කුඩු කලා... ගෙනාපු එකාවත් ඇල්ලුවා..
ඒකයි පරක්කු උනේ... " 😬

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Opowieści tętniące życiem. Odkryj je teraz