•• 20 •• 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐖𝐢𝐬𝐡 💜

1.5K 368 223
                                    

𝐀𝐟𝐭𝐞𝐫 𝐓𝐰𝐨 𝐌𝐨𝐧𝐭𝐡 🌼

ගෙවුන වෙහෙසකර දවසකට පස්සෙ සුගාත් හනාත් එයාගෙ යාලුව සූවත් වියානත් ජීමින් කපල් එකත් බීච් එකට ඇවිල්ල උන්නෙ ටිකක් විනෝද වෙන්න...
තදේට අව්ව වැටෙන නිසා කට්ටිය ගස් යටට වෙලා හුලං වැදි වැදි උන්නත් හනායි සූවයි උන්නෙනම් අර ලොකු කුඩ ගහපු දිග පුටු දෙකක දිගා වෙලා.....

චූටි නිපල් වැහෙන්න cute බ්‍රා දෙකකුත් යාන්තම් පස්ස වැහෙන්න චූටි පෑන්ටි දෙකකුත් ඇඳල මුලු ඇඟේම සන් ක්‍රීම් ගාගන මූනටත් වඩා ලොකු සන්ග්ලාස් දෙකකුත් දාල හැට් දෙකකුත් දාල කකුලක් පිට කකුලක් දාං ඔරේන් ජූස් දෙකකුත් අල්ලං දෙන්න උන්නෙ හරියට පිටරට සුද්දියො දෙන්නෙක් වගේ....

Suwa " යා... ඔප්කෝත්.... " 😌

" ඒනම් මං ඒම කලල බාන්නම්කො. ඔයා ඒම කලල අලි ගියාද  " 🙄

Suwa " ඕ අනේ... අලිගිය නිතානෙ කියන්නෙ "

" ඒනම් මාත් කලල බලන්නම්කො.. අලි ගියොත් සූවත කොමිත් එකක් දෙනෝ " 😗

Suwa " අලි අලි.. වැදේ කලං ඉන්නකෝ "

දෙන්නගෙ බර කතාව අස්සට සුගා පොඩ්ඩක් හොම්බ දැම්මා...

Suga : Excuse me Girls... ඔයාලට මොනාහරි තව ඕනෙද ?? " 🙂

" කකූව පොද්දක් පිත්තිලා වගේ... තා සන් කීම් තිකක් දාන්න... " 😌

හනා කිව්වෙ නිකං සර්වන්ට් කෙනෙක්ට කියනව වගේ කකුලත් ඩැඩීට දික් කරල.. කට තද කරං හිනා උන සුගා එතනින් වාඩි වෙලා හනාගෙ කකුල් වල සන්ක්‍රීම් ටිකක් ගාන්න ගත්තා....

" හරි Princess සූ යාලුට මොනාද ඕනා " 🙂

" මොකුක් එපා අංකෙල්... " 😗

Hana " මේ කීටෙස් එකත් පොද්දක් ගාන්න පිත ගාන්න එපා... "  😌

කරගත්ත මෝඩ කමක් කියල සුගා දිවත් හපාගන තද රෝසපාට කිව්ටෙක්ස් එකත් අරගන පරිස්සමට හනාගෙ චූටි නේල්ස් වල ගෑවා....

" හරි Princess " 🙂

" ම්ම්... නලක නෑ... දැන් යන්න...
අපි මෙතන පේතෙනල් කතාවක්.... " 😌

" Oh Really Im sorry princess 😅. ඕන උනොත් කතා කරන්න... "

සුගා පන්ඩිතයො දෙන්න දාල ජීමින්ල ගාවට ආවා... වියාන මස් වල කටු අරිනව හනාලට දෙන්න නිසා...

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now