•• 10 •• 𝐁𝐞 𝐌𝐲 𝐌𝐨𝐦 🤍

1K 293 63
                                    


එකපාරටම යූන්ගිගෙ ඔම්ම ඉස්සරහ දොර ගාවට සීනි බෝතලෙත් උස්සං දිව්වෙ යූන්ගි කාලයක් පාවිච්චි නොකරපු බයික් එකේ හඬ සද්දෙට ඇහුන නිසා.. බලන්න දෙයක් නෑ කොල්ල යක්සාවේසෙන් බයික් එක අරගන ගෙදරින් එලියට යන්න ගියා...

මේ ළමය මොනා කරනවද මන්ද 😟

D " පුතා නේද ගියේ ?? මේකට අකමැති කියල පෙන්නන්නද දන්නෑ... "

" නෑ වෙන්න බෑ.. එයා ඔයාලට එන්න කියන්නෙ නෑ එයා අකමැති නම්... පොලීසියෙන් එන්න කියල වගේ .... " 😕

D " අපි එනකල් ඉන්නම් කලබල වෙන්න එපා.. "






යූන්ගි යක්සාවේසෙන් පොලීසියෙ පාර ගාව හතරමන් හන්දියට එනවත් එක්ක ට්‍රේල් බයික් හයක් විතර නතර කරං උන්න පොලිස් ඔෆිසර්ස්ල එක්ක ජීමින් බයික් ස්ටාර්ට් කර ගත්තා.. හෙල්මට් අස්සෙන් පේන්නෙ කට්ටියගෙ ඇස් විතරයි..

Suga " කොහෙද ඌ ඉන්නෙ " 🤬

Jm " මාකට් එක ගාව ඉන්නෙ... " 🤨

Suga " යමංකො... කතා උන විදිහට කරපං.. " 🤬

කට්ටිය කතා වෙලා තිබුනෙ සිවිල් පිට ගිහිල්ල අරූට හොඳටම නෙලන්න... කතා කරං තිබුන විදිහටම පොර ඉන්න තැන ටේ ටැබ් එකෙන් බලං යද්දි ඌ මාකට් එක ගාව ඉන්නව එයාල දැක්කා.... මාකට් එක පේන මානෙට ඇවිල්ල බයික් සෙට් එක නතර කරපු කොල්ලො ටික දැක්ක වහල දාපු මාලු ලෑල්ලක් උඩ ඉඳගන අරූ සිගරට් එකක් බොනවා...
ඌව සූම් කරල පොටෝ ටිකක් අරගත්ත සුගා කොල්ලන්ට සිග්නල් එකක් දුන්න...

Suga : යමං...

දඩ බඩ ගාල බයික් වලින් බැහැගත්ත කොල්ලො ටික කලු ලේන්සු වලින් මූන ආවරනය කරගන එතනට ගියා.. ලේන්සු වලින් මූනු ආවරනය කර ගත්තෙ ජීමිනුත් තව ඔෆිසර් කෙනෙකුත් විතරයි.. ඒ කරල හෙල්මට් අතට ගත්තෙ අරූට නෙලන්න...

පාඩුවෙ සිගරට් එකක් බිබී උන්න මැරය අඩි සද්දෙට ලෑල්ලෙන් බිමට බැහැල ඒ දිහා බැලුවා..

කව්ද ඩෝ උබල... 🤨

Suga " තොගෙ මාරයො පො#නයෝ 🤬
ගහාපාං.... ආආර්ර්ර්ර්ර්

එකපාරටම මිනිහව වට කරගත්ත ඔෆිසර්ල සෙට් එක අරූට පාං කියාගන්න බැරි වෙන්න ගහන්න ගත්තා... පාග පාග හෙල්මට් වලින් පවා අරූට ලේ විසි වෙන්න හොඳටම ගහනවා..

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now