•• 13 •• 𝐁𝐮𝐬𝐚𝐧 🌊

1K 299 140
                                    

යූන්ගිත් හනාත් වියානත් අත් එකට තියල ගත්ත පොටෝ එකත්

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

යූන්ගිත් හනාත් වියානත් අත් එකට තියල ගත්ත පොටෝ එකත්... තුන් දෙනා වෙඩින් එකේ ගත්ත පොටෝ එකත් ලස්සනට රාමු කරල ලොකුවට බිත්තියක ගහලා...
ඒ දෙකට මැද තිබුනෙ එලීනගෙ පොටෝ එක. යූන්ගි ඇස් වල කඳුලු පුරෝගන එතනට ලං වෙලා ඒ පින්තූරෙට අත තිබ්බා...

" මං දැනගන හිටිය ඔයාට එයාව ඕන වෙයි කියල... " 😊

Suga " ඔයාද එයාව ගෙනාවෙ " 😣

" නැතුව... බලන්නකො එයාගෙ හිනාව ඔයාව දැක්කම.... " 😄

Suga " කොහොමද ඔයා ඔච්චර හොඳ කෙනෙක් උනේ... ?? " 😕

" ඔයා හනාව හදනව වගේ මගෙ අප්ප මාව හදපු නිසා... " 😊

යූන්ගි මොකුත් නොකිය ටික වෙලාවක් වියූගෙ ඇස් දිහා බලන් හිටිය.. ඒ එක්කම දූවගන එතනට ආවෙ හනා....

" මං මෙහාත ගුදාලියක් ආතා.... යී..... 😫..
මේ හලි ලත්තනයී..... මත දිගතම මේ ඉන්නෝනේ... "

හනා අර ටෙඩියත් කිහිල්ලෙ ගහගන සාලෙ පුරාම කෑ ගගහ දුවනව..

Viyu " හරි මැනික.. අපි දිගටම ඉමු ඔයා ආසනම්.. එන්නකො ඇඟ සෝදං එමු.. ඩැඩීට මහන්සීනෙ වේලාසන නිදියන්න... " 😊

යූන්ගි පිස්සෙක් වගේ හැඟීමක් දැනීමක් නැතුව බලන් ඉද්දි කෙල්ල හනාව wash කරල කෑමත් හදල සුගාට නාන්න උනු වතුර එකකුත් හදල දුන්නා... කොල්ල නාල සාලෙට ආවම වියාන ස්වේටර් එකකුයි බෙහෙත් වගේකුයි වතුර එකකුයි අරං ඇවිල්ල සුගා ලඟින් වාඩි උනා...

" යූන්ගි මේක බොන්නකො... දවල් එක බොන්න බැරි උනානෙ... " 😬

යූන්ගි ලාවට හිනා වෙලා බේත් ටික කටට දාගත්තා.. ඒක බීපු ගමන් කෙල්ල යූන්ගිට ස්වේටර් එකත් ඇන්ඳුවා...

" මේක දාගන්න... මුහුද අයිනම නිසා රෑට සීතයි.... " 😬

" ජීමින්ට හනාව ඕන කියල ගෙනියන්න එනව කිව්වා.. දෙන්නද ?? " 🙄

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang