•• 12 •• 𝐋𝐨𝐬𝐭 💔

995 303 120
                                    


පෝන් එක අතට ගත්ත යූන්ගි ලුවීට ඩයල් කලේ දත් මිටි කාගන... දැනටමත් මිනිහ යූන්ගිව බ්ලොක් කරල...

ආආර්ර්ර්ර්ර් 🤬...ශික්....
මගෙ උන් මගෙ උන් කියල කිට්ටු උනාම මුන් මට මෙහෙම කරයි කියල මම හිතුවෙ නෑ.....

යූන්ගි පිස්සෙක් වගේ ඔලුවත් කස කස බස් එකක් අල්ලගන ලුවීලෑ ගෙදරට ගියා.. ඒ යනකොට මෙන්න ළමයයි ගෑනු කෙනයි ගෙදර ඉන්නවා.... යූන්ගිව දැක්ක ගමන් ගෑනි බය වෙලා නැගිට්ටා....

" ශීලා.... කෝ අර බල්ල.... " 🤬

" ස්.. සර්... සර්... 😥.. එයා ගෙදර නෑනෙ "

" ඌ කොහෙද ඉන්නෙ කියල තමා මම අහන්නෙ " 🤬

" එ.. එයා ඊයෙ රට ගියා....
ස්... සර් ආවොත් මේක දෙන්න කිව්වා.... " 😥

එයා ගෙට ගිහිල්ල ලිව්මක් අරං ඇවිල්ල යූන්ගිට දුන්නම යූන්ගි යක්සාවේසෙන් ඒක බලන්න ගත්තා...

" සර් යූන්ගි....
සමාවෙන්න.. මම හිතකින් ගත්ත තීරනයක් නෙවෙයි මේක...
ඒත් මගෙ දරුවගෙ ඔලුවට පිස්තෝලයක් තියල එයාව මරනව කිව්ව නිසයි මට මේක බල්ලෙක් වගේ කරන්න උනේ....
හනාව පරිස්සම් කරගන කොහාටහරි යන්න සර්.. මං ආස නෑ ඔයාට කරදරයක් වෙනවට..
ලුවී.... "

ආආර්ර්ර්ර්ර් 🤬😫... වූසොක්.....
මං දැන ගත්ත උබ තමා මේක පස්සෙ ඇත්තෙ කියල....

යූන්ගි ආ පයින්ම යක්සාවේසෙන් ආපහු ටව්න් එකට ආවා... ඇවිල්ල ඔෆිසර්ලගෙන් උදව් ඉල්ලුවත් එයාලට කරන්න පුලුවන් කිසිම දෙයක් මේ වෙලාවෙ තිබ්බෙ නෑ....

මං කොහොමද දැන් වූසොක්ට විරුද්ධව සාක්ශිවත් හොයන්නෙ...
කව්ද මගෙ වැඩ තහනම් කලා කිව්වම මාව පිලිගන්නෙ...
දරුවගෙ කොන්සට් එකට සල්ලි බඳින්නත් ඕනා.... ඇයි දෙයියනේ මට මෙහෙම කලේ   😣

යූන්ගි ටව්න් එකේ පිස්සෙක් වගේ ඇවිදිනව කා එකට වෙලා බලන් උන්න වූසොක් හොඳටම හිනා වෙනවා... කා එකේ අනික් ශීට් එකේ කේලිත් උන්නා....

හහ් හහ් හා.... හාහ්.... 🤣... බලනව ඌ දුවන හැටි.... ඔහොම තමා ඕකට වෙන්න ඕනා..
මං එක්ක ආව සෙල්ලම් කරන්න...
ඕක තව වැටෙනකල් ඉඳල ඕකගෙ ළමයවත් මරල දාන්න ඕනා...
එතකොට මූ රියල් පිස්සා... හාහ්.. හාහ්.. 🤣

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now