•• 02 •• 𝐓𝐡𝐚𝐧𝐤𝐬 🙏

1.1K 336 69
                                    


වියාන ලූකස්..
තමන්ගෙ ජීවිතේ ගොඩාක් විනෝදෙන් ගෙවන්න උත්සහ කරන අප්පගෙ නීති වලට නිතරම ගෙදරට හිර වෙන්න වෙන ගෑණු ළමෙක්.
VL PRIVATE HOSPITAL සමූහයේ ප්‍රධානියගෙ එකම දරුව තමා වියාන... ඒ වගේම එයා නඩුකාර ලෝය කෙනෙක්...
අවුරුදු විසිපහක තරුණියක් වන වියානගෙ අප්පත් ගොඩක් හොඳ මනුස්සයෙක්..

ශොපින් මෝල් එකෙන් එලියට ආව වියාන කැබ් එකකට අත දැම්මෙ ගෙදර යන්න බලාගන..

" ආහ්... මිල්ක්ශේක් ...
ඩැඩී අපි එයාල ලිෆ්ට් එකක් දෙමුත් අජොශ්ශී උදේ චීචට දුන්න වගේ " 😛

Suga : අපි එයාව අඳුරන්නෑනෙ Princess " 🙂

" අඳුරගන දෙමුද " 😗

Suga " ආහ්.. අන්න එයා ගියා.. " 🙂

හනා හිනා වෙලා අප්පගෙ බෙල්ල අස්සෙ මූන ගහ ගත්තම සුගාත් කා එකට නැගල කෙල්ලව තුරුලෙම තියාගන ඩ්‍රයිව් කරන්න ගත්තා..
වියාන නැගපු කා එකට පස්සෙන් තමා යූන්ගිලත් ගමන් ගන්නෙ...

" අප්ප අර කැබ් එකේ හුලං බෑල වගේ නේත ? අපි ෆලෝ කරමුත..  " 🙄

Suga " ඒකනෙ Princess මාත් බැලුවෙ.. කැබ් එක ගැස්සෙනව නේද ? බලමුකො අපි ටිකක් පස්සෙන් ගිහිල්ල ම්ම්... " 🤨
.

.

.

" යාහ්... ම.. මට යන්න දෙනවා කව්ද තමුසෙලා..
ආආර්ර්ර්ර්ර් 😫 .... මට උදව් කරන්න...
යාහ්... අතෑරපං මාව "

" දඟලන්නැතුව ඉඳපං ඔහොම.... 🤬
ආහ්... මේකි දඟලනවා... "

Driver : ආහ්.. කා එක ගැස්සෙනව බල්ලො..
කාට හරි ඩව්ට් එකක් එන්න කලින් ඕකිගෙ දැඟලිල්ල නතර කරපං... " 🤬

කෙල්ලව පස්සෙ ශීට් එකේ අල්ලං උන්න මැරයො දෙන්නට කෙල්ලව පාලනය කර ගන්න බැරි තරම් කෙල්ල දඟලනව ගැලවිලා පැනගන්න..

" ආහ්.. මේ හු#ති දඟලන දැඟලිල්ලට මගෙ Feelings ඇවිස්සෙනව යකෝ... " 🤬

Driver : කොහොමත් ඒකටනෙ ගෙනියන්නෙ.. 😌 මොනාහරි කරපං... ඉක්මනට ....
කැබ් එක Control කර ගන්න බෑ..

කෙල්ල එහාට මෙහාට දඟලද්දි ඇඳං උන්න ගව්මත් සෑහෙනට උඩ ගිහිල්ලයි තිබුනෙ.. එකෙක් සපත්තුවක් ගලවල දාං උන්න මේස් එකක් කෙල්ලගෙ කටට ඔබල ලේන්සුවකින් කට ගැට ගැහුවා...

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Wo Geschichten leben. Entdecke jetzt