•• 09 •• 𝐃𝐨𝐧'𝐭 𝐂𝐫𝐲 🥺

1K 314 138
                                    


𝐀𝐭 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐥𝐞 ༄𖦹༄𖦹༄𖦹༄

චූටි හනා ඔපරේශන් තියටර් එක ලඟ පුටුවක ඉඳගන තනීම කඳුලු පිහ පිහ හොඳටම ඉකි ගහනවා.. යූන්ගි කොන්ඩෙත් අව්ස්ස අව්ස්ස එහාටයි මෙහාටයි යනවා...

📲
📞 : හෙලෝ ටේ 🤨

📞 : Cctv වලින් දැක්ක. බයික් එකක ආව මිනිහෙක් ගෙට ඇවිල්ල වියානට පිහියෙන් අනිනව.. මාස් කැප් නිසා මූන පේන්නෑ...

📞 : හනා ඒ වෙලේ කොහෙද ?? 🤨

📞 : වියාන හනාව දාල කාමරේකට දාල. යතුරත් ළමයට දෙනවා..

📞 : ශික්... මං කෙල්ලට ගැහුවත් එක්ක.. ආඅහ්.. අහපං බයික් නම්බර් ප්ලේට් එක හොයපං...
හවස් වෙද්දි මං වැඩේට බහින්නම්.. ඔම්ම බය වෙයි ගෙදර NIS එකෙන් ඉන්නව දැකල.. ඇහුවොත් කියපං Cctv දාන්න බලන්න ආව කියල...

📞 : Ok
Call end......

යූන්ගි පෝන් එක සාක්කුවට දාගන ගිහිල්ල හනාව වඩාගන්නෙ එයා ගොඩාක් අඬන නිසා..

ශ්ශ්... ඇති මැනික අඬන්න එපා....
ඔයාගෙ මිල්ක්ශේක්ට මොකුත් වෙන්නෙ නෑ.. කෝ අන්න අජොශ්ශී එනවා... 😕

" අජොශ්ශී " 🥺

Jm " මැනික... එන්න " 😕

ජීමින්ව දැක්ක ගමන් කෙල්ල ජීමින්ගෙ අතට පැනල එයාව බදාගත්තා...
ජීමින් ඔලුවෙන් ඇහුවෙ සුගාගෙන් මොකද තත්වෙ කියල..

Suga " තාම ඔපරේශන් එක බන්.. " 😕

Jm " අව්ලක් වෙන එකක් නෑ ක්ශනිකව උබ එයාව ගෙනාවනෙ... "

යූන්ගි ක්ශනිකවම ආපස්සට හැරුනෙ තියටර් එකේ දොර ඇරෙනව එයාට ඇහුන නිසා යූන්ගි ඒ දිහාවට ඇදිල ගියා..

" ඩොක්ටර් ලූකස් " 😕

" අනේ ආයෙම ගොඩක් පිං දරුවො මගෙ දරුවව බේර ගත්තට... " 😣

ඩොක්ටර් ලූකස් යූන්ගිව දැක්ක ගමන් කොල්ලගෙ අත් දෙක අල්ලගන අඬන ගමන් කිව්වෙ වියානගෙ ජීවිතේ බේරුන නිසා..

" අනේ... එයා හොඳින්ද ?? " 😕

" එයා හොඳින් දරුවො.. අනේ ගොඩක් පිං මගෙ කෙල්ලව ඉක්මනට අරං ආවට... " 😣

" අඬන්න එපා please වාඩි වෙන්නකෝ... "

යූන්ගි එයාව පුටුවකින් වාඩි කරල එයාගෙ ඉස්සරහින් දනක් නවං වාඩි උනා...

𝑫𝒂𝒅𝒅𝒚~ / 𝐒𝐆 🚔    ✔️Where stories live. Discover now