P𝚊𝚛𝚝 0️⃣1️⃣

2.7K 204 20
                                    

" තමුන්ට ඕනී ඕනී විදියට වැඩ කරන්න මේක තමු⁣න්ගේ තැනක් නෙවේනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" තමුන්ට ඕනී ඕනී විදියට වැඩ කරන්න මේක තමු⁣න්ගේ තැනක් නෙවේනේ ......!
දැන් පොලීසියේන් ආවට පස්සේ ,
කට උත්තරයක් දීලා තමුන්ට ඕනී තැනකට යන්න පුළුවන් ......
එතකන්, කරැණාකරලා මෙතන මිනිස්සුුනට කරදර නොකර ඉන්නවා !!

─❥──🍂 #සහේශ්_ජානුල්‍ය 🍂── .

" පැත්තකට වෙනවා හලෝ මට පව් නොදී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" පැත්තකට වෙනවා හලෝ මට පව් නොදී..!!!
තමුසේලා කියන විදියට,
මෙතන නාස්ති කරන්න කාලයක් නෑ මට.......
මට යන්න දෙනවා අයිසේ....... !!! "

─❥──🍂 #තෙවාන්_ආකීල් 🍂── .

___________________🍃

" ⁣ඩොක්ටර්...!!
ඩොක්ටර් අභීන්ස .....!!!

ඒ රෝහලේ මේල් ඇටන්ඩන්ට් කෙනෙක් ,

ඔහු මේ කලබලයෙන් දුවන් එන්නේ වෛද්‍ය විවේකාගාරයට,

" මොකද ප්‍රකාශ් කලබලේ..
ඩොක්ටර් අභීන්ස ඩියුටි ඔෆ් වුනා..."

මං එහෙම ඇහුවේ , හදිසි හේතුවක් නිසා අභින්ස කලින්ම ඔෆ් වුන නිසා ...

" අනේ ඩොක්ටර් ........
අර දැන් ටිකකට කලින් අභින්ස සර් බලපු පේශන්, කලබල කරනවා...

" හේතුව ??? "

උදෑසන වෝඩ් රවුන්ඩ් එක ගිහින් ඇවිත් ,
මේ රෝහලේම වෛද්‍යවරයක් වෙන ඩොක්ටර් සහත්මත් මාත් හිටියේ කෝපි එකක් බොන ගමන් ,

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now