P𝚊𝚛𝚝 2️⃣3️⃣

672 111 36
                                    

අකීල් ....... ඔහු තවත් කඩවසම් වෙලා නොවෙද,
දාහක් සෙනඟ මැද්දේ ඔහුව ඇදිණ ගන්න සහේශ්ට පුළුවන් වුන එක හරි පුදුමයක්.



_________🥀

#අභින්ස

" Hello ! අයාන් "



" යස් කියහන් අභියා "




" ලොකු ප්‍රශ්නයක් අයාන් "





" මොකක්ද ? "






" ජානුල්‍ය කොහෙද ඉන්නේ ? "




" අද කොල්ලගේ ඕෆ් එක, මං හිතන්නේ සිටි  එකට යනවා කිවා ටිකක්,
මොකෝ අවුල ?  "



" අකීල් ඉන්නේ ඔහේ.......
චෙක් වල "


" what ! Are you sure ? "



" yes, ඒ විතරක් නෙවේ කොල්ලා අකීල්ව දැකලත් තියෙන්නේ ශොපින් මෝල් එකකදි "



'' Oh....god
මොනවද බං මේ වෙන්නේ ? "




" අයාන් ප්ලීස් බං , අපිට තවත් මේක හංගගෙන ඉන්න බැ.......
ජානුල්‍ය අකීල් මේ ඇත්ත දැන ගන්න ඕනි "



" මාත් ඒක පිලිගන්නවා අභින්ස ,
බට් උඹ දන්නවා ජානුල්‍යගේ තත්වේ ..... ඌට මෙහෙම දෙයක් එකපාරම දරාගන්න පුළුවන් වෙයි ද කියලා සැකයක් තියෙන්නේ .......
උඹ දන්නවානේ කොල්ලගේ  බොඩි එක කීපාරක් ඒ හාට් එක රිජෙක්ට් කරාද කියලා "




" මං දන්නවා බං මං දන්නවා ....මාස හය හතක් යනකන් ඌ මැෂින් වලින් හුස්ම ගත්තු විදිහ මං ඇස් වලින් දැක්කා ....
ඒත් මේක තවත් කරන්න පුළුවන් දෙයක් නෙවේ "




" ඩැම් ඉට්......
මං දැන් ජානුල්‍යගේ ඩොක්ටර් එක්ක කතා කරලා බලන්නම් "




" පුළුවන් ඉක්මනින් කරන දෙයක් කරන්න අයාන් ,
මං ඉක්මනින් ඔහෙට ටිකට් එකක් දාන්නම් "





" Ok... we'll see  , as soon as "




___________🥀


#අකීල්

අකීල්ගේ හිතට අද දැනෙන්නේ හරි අමුත්තක්......
හදවතට දැනෙන උණුසුම හරියට වැඩි වෙලා වගේ,
අමුතු සතුටක් හිත ඇතුලේ තෙරෙපෙන බව අකීල්ට දැනටමත් තේරිලා තියෙන්නේ ,
ඒත් ඔහු ඒකට හේතු දන්නේ නෑ.......

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now