P𝚊𝚛𝚝 1️⃣1️⃣ 🍁Bounce🍁

756 131 42
                                    

ඇයට ස්තුති කර ජානුල්‍ය එම වාර්ථා පිලිවෙලින් පරික්ෂා කරන අතර තුර හදවත මොහොතක් නතර වුයේ වර්ථාවක සටන් වී ඇති දෙයක් නිසාවෙන් ..

" What .......Kidney transplantation "

මේ වර්ථාවේ සහත්ම සදහන් කර ඇති දේ ඇත්තක්ද..
ඔහුට වකුගඩු බද්දයක් සිදු කර ඇති බව.

" අ....කී..ල්... !
ඔයාට කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ටේෂන් එකක් කරලා ද තියෙන්නේ "

" හ්ම්.........ඔව් හේෂ් "

" ක්..කවද්ද අකී එහෙම දෙයක් වුනේ.."
ජානුල්‍යට දැනුනේ කුතහලයක් .

" ඒක ගොඩක් කාලේකට කලින් වුන දෙයක් හේශ්..
මොකුත් ප්‍රශ්නයක් ද හේශ් "

ඒ මුහුණේ ඇදි මැකී යන වේදනාවක් , ජානුල්‍ය එය පැහැදිවම දුටුවා..

" නෑ..අකීල් ,
ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැ, බට් ඔයා වතුර එහෙම පාවිච්චි කරන්න සීමාවකින් කියලා ඔයා දන්නවා නේ..

" හ්ම්.."

" පහු ගිය දවස් ටිකේම ඔයාට හරියට වතුර පෙවිලා නැ අකීල් ........
ඇයි මෙහෙම තියාගෙනත් කෙයාලස් විදියට හැසිරෙන්නේ "

" ඇත්තටම වැඩ හින්ද මට ඒක අමතක වුනා.."

" එහෙම කියලා බෑ අකීල් .....
ඩොක්ටර්ස්ලා උපදෙස් දෙන්නේ ආවට ගියාට නිකන් ඉන්න බැරිව නෙවේ,
හේතුවක් ඇතිව "

තරහා ගියත් ඒ වචන වල තියෙන්නේ සෙනෙහසක් ,
තෙවාන් බලන් හිටියේ ඒ දිහයි.

" ආයේ එහෙම වෙන්නේ නෑ....සොරි "


" මේක වෙලා කොච්චර කල්ද අකීල් ...?."


" මට මතක විදිහට දැන අවුරුුදු දහයක් විතර වගේ "

ජානුල්‍ය දැනුනේ හේතුවක් නොමැතිව ඔහුගේ හෘදස්පන්දය වැඩි වෙනවා වගේ ..

" ම..මට විස්තරය කියන්න අකීල් ! "

තෙවාන් පවසන දේ ජානුල්‍ය අහන් වුන්නේ දරාගන්න බැරි වේදනාවක් , පුදුමයක් එක්ක කැටි වුන හැගීමකින්..

" ඔ..යා..ට ඔයාව ඇක්සිඩන්ට් කරපු කෙනා,
නැත්නම් ඔයාට එහෙම කරපු කෙනාව මතකයි ද අකීල් "

" නෑ...සහේශ් , මට ඇක්සිඩන්ට් වෙනවා විතරයි මතක,"

ජානුල්‍ය ඔහු ඇද සිටි ටී ෂර්ටය මදක් උස්සා සෙව්වේ ඔහුගේ උදරයේ තිබිය යුතු කැපුම් පහර වුවත් එය සොයාගැනිමට නොහැකි තරමට මැකී ගිහින්

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now