P𝚊𝚛𝚝 0️⃣3️⃣

989 142 8
                                    

තෙවාන් යනු ලෙහෙසියෙන් අයෙක්ට මෙල්ල කල නොහැකි අයෙකු වන නිසා ඔහුව දඩයම් කරන්න පැමිණි සහචරයන්ටනම් මෙය ආශිර්වාදාත්මක අවස්ථාවක් විය,

┄ॱ॰⋆❀❀❀┈এ⁰ ┈┈┄┈┈

🍁#ජානුල්‍ය

තම රාජකාරියට අමතරව තම මිතුරාගේ කාර්‍ය වෙනුවෙනුත් අද දවස කැප කල ජානුල්‍ය නිවස බල යන අතරමඟ අභින්සගෙන් ලද ඇමතුවක් නිසාවෙන් මදකට වාහනය මාවතේ පසකට කර නවතා ඇමතුම හා සම්බන්ධ විය.......

ඇමතුම හා සම්බන්ධ වුවත් ජානුල්‍යගේ දෑස් යොමු වී තිබුණේ නම් අදුරැ මාවතේ මදක් නොන්ඩි ගසමින් වැහිපොද නොතකා ඇවිද යන රැව දෙසයි.....

හදිසියේම පැමිණි හතරදෙනෙකු ඔහු වට කරගත්තේත් ඔවුනොවුන් පොරබදින්න පටන් ගත්තේත්.......
සිදුවුයේ කුමක් ද කියලා ජානුල්‍යට අනුමාන කිරිමටවත් කාලයක් නොතියමින්.....

දිවා රෑ නොලබා ජිවිත රැක ගන්න අපමණ වෙහෙසක් දරණ ...
ඕනෑවටත් වඩා ජිවිතයක වටිනාකම දන්න ජානුල්‍ය හට,
තම දෑස් ඉදිරිපිට අයෙකුගේ ජිවිතය නැතිවනවා බලා ඉදිය නොහැක .........

තනිවම හත⁣රදෙනෙකුගෙන් බේරිමට තැත් කරන එම තරුණයා වැරදිකරුවෙක් ද ? නිවැරදිකරුවෙක්ද ?
හේතුව කුමක් ද ?........යන්න සිතිමට අවැසි නැත,
අවසි වන්නේ එම ජිවිත මේ මොහොතේ සුරක්ෂිත කිරිම පමණි .......

" අභියා...! ෆෝන් එක තියපන් ,
මං තව ටිකකින් ගන්නම්.."

ඇමතුම අවසන් කල ජානුල්‍ය වාහනෙන් බැස අඩියට දෙකට ලං වුයේ එතනටයි....

සුහද කතා කර විසදිමට ගිය ගැටළුවට ඔවුන් පිළිතුරු දෙන්නේ වෙනම ආකාරයකින් වෙද්දී

ප්‍රහාරය දැරුණු වෙද්දි ප්‍රතිප්‍රහාරයේ මොන ශිෂ්ඨත්වයකද.......

ඉදින් මේ ජානුල්‍ය සැරසෙන්නේ ඔවුන්ගේ ආකාරයටම පිලිතුරැ දීමටයි,

පාසල් කාලයේ ලද පුහුණුව පිං සිද්ද වෙන්න ජානුල්‍යගේ ප්‍රහාරය හමුවේ ඔහුන් පසුබැමකට ලක්ව එතනින් ඉවත් වුයේ තම සිතැගි ඉටු නොවු කෝපයෙනි.......

**********

තවදුරටත් සහචර පිරිස එක්ක සටන් කරන්න නොහැකි වෙද්දී හදිසියේම තම සහයට පැමිණි ආගන්තුක රැව දෙස පියවෙන්න යන නෙත් වලින් මෙතෙක් වෙලා බලා සිටි තෙවාන්ගේ දැස් පියවුනේ මාවතේ ඔහුව සිහිසුන්ව ඇද දමමින්.....

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Onde as histórias ganham vida. Descobre agora