Sσσɳ......🍁

545 44 10
                                    

මතක් වෙන්න අමතක වෙන්නැති
හිතක් මගේ වෙලානම්....
තවත් යන්නේ කොහොමද තනියම
මමත් මගේ නොවේ නම්..
දුරින් තියපු මතකය අරගෙන
යලිත් නුඹ එතැයි සිතන්
හෙටක් අරන් ආපහු එනකම්
නුඹේමයි කියන්නම්.......    කේෂ් 🥀🥺

අමාවක_සඳ  ©Yąʂɧ ✍️

" මේජර් සර්ගේ පණ ටික ,ඇයි ඉතින් මේ දුකින් මහී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේජර් සර්ගේ පණ ටික ,
ඇයි ඉතින් මේ දුකින් මහී...... ඔයාට පේනවද මං සතුටින් කියලා ම්ම්, කියන්න ඔයාට එහෙම පේනවද මහී ? "

                             - කේෂර -


" මං කොහොමද කේෂ් සර් එහෙම තිරණයක් ගන්නේ ,
මගේ මුළු ජිවිතේම තියෙන්නේ ඔයා ළඟ වෙද්දි ....."

                             - මහින්ස -

🍂 𝐃𝐞𝐬𝐭𝐢𝐧𝐲 ( Complete  )Where stories live. Discover now