Chapter 02 💫

465 128 31
                                    


කලින් එපිය කියෙව්වේ නැත්තන්,,කම්මැලි කමට උඩින් පහලින් Inro එක කියවලා ආවනම් අනිවාරෙන් ඒක කියවලා මේ එපිය කියවන්න...මොකද පැටලෙයි කතාව ඒකයි 😊

___________________________________________________________


"Hello..
im Jeon Jung Kook

Iunha pov end ****

A/N  pov

ජන්ග්කොක් එක්ක කෙල්ල කතා කර කර ඉද්දි එක පාරම Room එකේ දොර ඇරගෙන ආවේ කළු ඇද ගත්තු එක කෙල්ලෙක් ඇවිත් ජන්කොක් ට ආචාර කරා...

ඒ කෙල්ලව දැකලා Iunha ට නම් හිතුනේ 'මේකී මෙච්චර උස උණ ගස් ගිලලද' කියලා...ඒ තරම් ආව කෙල්ල උසයි...

" ඇන්ඩ්‍රියා අපි යමු.."

කොල්ලා එහෙම කියලා නැගිටින්න උත්සහා කරද්දි ,

" Mr Jeon ඔයාට යන්න බෑ...ඔයාට තාම හොද නෑ..හෙට ඔයාට යන්න පුලුවන්..."

කියලා කෙල්ල කියද්දි සේලයින් බෝතලේ එක්ක කටුව ඇදලා දාලා එතනින් යන්න ගියා...

" පුදුම ලොකු කමක්..."

කෙල්ල කට ඇද කර කර එහෙම කියාගෙන ගෙදර යන්න පිටත් උනා...



Meanwhile Jungkok***

Jk ගෙදර  මාළිගාවක් වගේ..දවසක් ඇවිදලා ඉවර කරන්න බැරි ගාඩ්න් එකක් Jk ගේ ගෙදරට තිබ්බා...හිතා ගන්න පුලුවන්ද ගෙදර Jk ගේ...ඒ ගෙදර ඉන්නේ Jk විතරයි..එයාගේ හ්‍යූන් බොහො දුරට එන්නේ නෑ..මොකද එයා ඉන්නේ Bamba world එකේ නිසා..ගේ ඇතුලම කරුවලයි.වැඩිය එළියක් නැති ඒ ගෙදර ඒ ගෙදරට Jk ආස අලේ ඒ ගෙදර එයා ආසම විදිහ වෙන්නැති...

Jk Room එකට තිබ්බේ එක Table Lamp එකක් විතරයි..ඒකත් ලා කහපාට Lamp එකක්...

Jungkook   Black Mamba කෙනෙක් ඔයාලට මුලදි තේරෙන්න ඇති..Mamba කෙනෙක් විදිහට වෙස් අරන් අවුරුදු තුනක්..අවුරුදු තුනකින් මනුස්ස ලෝකේ එයා පෙරළියක් ඇති කලේ කොහොමද...
ලොකු Jeon Company එකේ Owner කෙනෙක් උනේ කොහොමද එයා..??

එහෙම උනේ  කොහොමද...

ඒක ලොකු කතාවක්...

" Mr Jeon ඔයාට මොකද උනේ.."

ඇන්ඩ්‍රියා කියන්නේ කොල්ලගේ ප්‍රයිවර් සෙක්‍රට්‍රී..වගේම බොඩි ගාර්ඩ්...ගොඩක් උස කෙට්ටු කෙල්ලෙක්..උඩට කරලා කොට කොණ්ඩේ බෙල්ලට වැටෙන විදිහට පෝනී ටේල් එකක් බැදලා හිටියා...

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now