Chapter 08 💫

290 93 16
                                    



මතක නැත්තම් කලින් එපිය කියවලා එන්නෝ...😊
.
.
.
.
.
.
.
.
.
..

ඊලග මොහොතේ බෙල්ල , කකුල් , අත් දෙකම මූණ කොටින්ම මුලු ශරීරයම පිච්චෙන්න ගද්දි කොල්ලා කෑ ගහන්ම බිම ඉදගත්තේ වේදනාවට...

"ම්මොකක්ද මේ වෙන්නේ...ආහ්...අද ප්ප්පෝය නෙවෙයිනේ..ආහ්..ඔම්මා...පිච්චෙනවා..."

කොල්ලා බිම වකුටුවෙලා කෑගහද්දි ඒ වේදනාවට සරණක් වෙන්නනම් කවුරුත් නෑ...

මුලු ඇගම පිච්චෙද්දි කොල්ල නැගිටලා වකුටුවෙලා බඩු වලට වාරු වෙවී Wosh room එකට රින්ගලා ශවර් එක අරිනවත් එක්කම කොල්ලව සීතල පොලවට ඇදගෙන වැටුනා...

සීතල වතුර ඇගට වැටෙද්දි ත් කොල්ලා ගේ ඇග ගිනි ගද්දි ශවර් එකෙන් මූණට වැටෙන වතුව වලට වඩා කොල්ලගේ ඇස්වලින් කදුළු පිටවෙලා ගියා...

ශවර් එකෙන් වැටෙන වතුර වලින් කිසිම සහනයක් නැති වෙද්දි කොල්ලා බඩගාගෙන දොර ලගට ආවේ නැගිටගන්න ඇගේ පණ නැතිවෙලා යද්දි..

Woshroom එකේ දොර ගාවට ආව කොල්ලට ඇස් දෙක පියවිලා ගියේ ඇගෙන් දැනෙන වේදනාව දරාගන්න බැරුම්...

ඒත් කොල්ලගේ වාසනාවකට වෙන්නැති මෙ වෙලාවේ කොල්ලගේ හ්‍යුන් ගේ දොර ඇරගෙන ඇතුලට ආවේ..

"කුකී...ජන්කුක්...."

හ්‍යූන් කතා කරගෙනම උඩට නගිද්දි ජන්කුක්ගෙන් කිසිම පිලිතුරක් හාම්බුනේ නෑ...

ජන්කුක්ගේ කාමරේ ලගට ගිය හ්‍යූන් ජන්කුක්ගේ කාමරේ දොරට තට්ටු කරපු තැනැත් කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි දොර ඇරගෙන ඇතුලට ගියේ ජන්කුක් වොශ් දානවා ඇති කියලා හිතාගෙනයි..කාමරේට ගිය ගමන්ම woshroom එකට තට්ටු කරන්න ගිය හ්‍යූන්ට දොර ලග ඉන්න ජන්කුක්ව දැකලා කකුල් දෙක ලොක් උනා වගේ උනා...

"ක්කූ...කූ...මොකද මේ...ඇස් අරින්න..."

ජන්කුක්ගේ ඔලුව ඔඩෙක්කුවට අරගෙන කම්මුලට තට්ටු කරේ හ්‍යූන්ගේ පපුව අසාමාන්‍ය විදිහට ගැහෙන්න ගමන් අමුතු බයකින් හිත වෙලා ගද්දි...

" කූ...ඇස් අරින්න මැණික..."

ජන්කුක්ව අත් දෙකට ගත්ත හ්‍යූන් ජන්කුක්ව ඇදේ තියලා කකුලුත් අතුත් උණුසුම් කරන්න ගත්තා..

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now