Chapter 15 💫

401 77 24
                                    

@3"00 a.m

"මම යනව පරිස්සමින් ඉන්න "

Junkook ඉයුන්හගේ නලල ඉබලා යන්න ගියා..ඒත් ඉයුන්හා ඇස් වල කදුළු පුරවන් කුක් යන දිහාම බලන් හිටියා..ඉයුන්හට හිතුනෙම එයාගේ බනී කූකී දෙනස් වෙලා කියලයි..

ඉයුන්හා ඇස් දෙකේ කදුළු පුරුවන් ගියේ ජිමින්ගේ රූම් එකට ගිහින් ඩුවට් එක අස්සේ රින්ගලා ජිමින්ව බදා ගත්තේ අඩන ගමන්මයි...

(පව් අර බීලා වෙරි මතේ මනෝ පාරක් ගහන් ඉන්න ජිමින් ඔප්පා 🥲)

ඉයුන්හගෙ ඒ හැටි
ජිමින් ලගට වෙලා දුකක් හිතුනම එයා ගාවින් තුරුල් වෙලා නිදා ගන්න එක...
ඒකට මොකෙක්ගෙ වත් හරස් බිත්ති බැදිල්ලක් නෑ...

ඒත් ඉස්සරහට හරස් බිත්ති බැදෙයි ! මම අනතුරු අගවනවා !!
බලන් ඉන්න.!

Meanwhile Jk's drom

" මෙච්චර කල් කොහෙද හිටියෙ මම බලන් හිටියා !!"

ගේ ඇතුලට ගොඩවෙද්දිම ජන්කුක්ට හ්‍යෝංගෙන් ප්‍රශ්නයක් !

" ජිමින් හ්‍යෝං එක්ක..."

" ඌ එක්ක මොකක්ද කලේ , ඌ අපේ හතුරෙක් "

" නෑ...එයා මම්බා බිස්නස් ගැන දන්නෙ නෑ...එහෙම දෙයක් එයා දන්නේ නෑ , එයාව අතාරින්න , "

ජන්කුක් එහෙම කියාගෙම උඩට ගියා...

" මොකක්ද වෙලා තියෙන්නේ !!"

" මට මොකුත් වෙලා නෑ , "

හ්‍යෝංට තනි වචනෙන් උත්තර දීපූ ජන්කුක් කාමරේ දොර වහ ගත්තා...

" අර මනුස්සයාට යකා ගහලද "

( නෑ...ඕකට මම්බෙක් කොටලා 😂 ,සමාවෙන්න , සමාවෙන්න ,)

හ්‍යෝං තමන්ටම මුමුන ගන්න ගමන් කාමරෙට ගියා...

මතක තියා ගන්න !
නුදුටු අනාගතේ තාමත් අදුරුයි !!

Mamba කෙනෙක්ට ආදරේ කරන්න මනුසයෙක්ට බෑ  වගේම ,
මනුස්සයෙක්ට ආදරේ කරන්නත් Mamba කෙනෙක්ට බෑ..
ඒක දෙව්දුගේ තීරණේ !
දෙව්දුයි තීරණේ කරන්නෙ මම්බෙක්ගේ පලමු බැල්ම,
ජන්කුක්ගෙ  බැල්මත් එයයි තීරනේ කරේ...

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now