Chapter 07 💫

310 104 18
                                    

A/N

සති දෙකක් ගෙවිලා ගියා..මේ සති දෙක ඇතුලත ගොඩක් දේවල් උන...

01 ,

Jungkook වගේම එයාගේ හ්‍යූන් හොයන කෙනාව එයාලට හොයා ගන්න පොඩි සාක්ශියක් ලැබුනා..

02  ,

ජිමින් මම්බා ගැන ගොඩක් දේවල් හොයා ගත්තා...

03 ,

Iunha ,Jungkook දෙන්නගේ සම්බන්දේ ටිකක් දුර ගිහින්

Iunha ට හැමදාම උදේට නැගිටින්න Jk ගෙන් Call එකක් හරි Msg එකක් හෛ ඕනේමයි..හදිසියේවත් Iunha ව උදේට නැගිට්ටවන්න හිතන් Call එකක් ගත්තොත් Iunha phone එක කනේ තියාගෙන නිදියනවා..එතකොට Jk ට කෙල්ලව නැගිට්ටවන්න අමුතුවෙන් කෑ ගහන්න වෙනවා...

අදත් ඒ වගේ දවසක්...

Jk උදේම 5:30 A.M. නැගිටල වොශ් දාන් Phone එක අතට ගත්තේ වෙන මොකටවත් නෙවෙයි Iunha ට කෝල් අරන්න..

දෙවෙනි පාරටත් Iunha call answer කරේ නෑ....

" යො..බු...ස...යෝ...."

" Hello මැනික ...ගුම් මෝනින්..."

" ගුම් මෝනිම් බනි කූ..."

" නැගිටින්න මැණික..ඔයාට වැඩට යන්න පරක්කු වෙනවා.."

Jk කිව්වත් හරි කෙල්ල සද්ද නෑ...

" මැණික..."

"........"

"ලිලී..."

" ලිලී නැගිටින්න "

"  ම්ම්ම්ම...."

"නැගිටින්න..."

".හ්ම්.."

"ඔන්න මම ආයේ ගද්දි වොශ් දාන් ඉන්න ඕනේ හොදේ..."

(A/N 🥱🤢  )

" හරී..."

කොල්ලා ෆෝන් එක තිව්වට පස්සේ කෙල්ල ආයෙත් නිදා ගෙන ඉදලා නැගිට්ටේ හරියට කරන්ට් ගිහින් ආයේ ආවම ඉබේ ඔන් වෙන Tv එකක් වගේ...

එක ඇහැක් ඇරගෙනම කෙල්ල Wosh room එකට දෙව්වා...

.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.

වොශ් රූම් එකෙන් එලියට ඇවිත් කෙල්ල ලෑස්තිවෙලා පහලට යන්න හදද්දිම කෙල්ලට කෝල් එකක් ආවා...

" Hello බනි කූ..."

" ලිලී...ඔයා ලෑස්තිද..."

" දේ මම කන්න යන්න හැදුවේ..."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now