note 💫

203 69 25
                                    

ඊයේ මම කතාවේ කොටසක් දැම්මා....

ඔයාලා දැක්කා ,කියෙව්වා,වෝට් කරා, එච්චරයි....

ඒත් මම අද උදේ බලද්දි කතාවේ කොහෙකදෝ ටයිප් කරලා දාලා මම ...ඔලුවෙ අත ගහ ගත්තා මම ,

ඇයි ඔයාලට අහන්න බැරි උනේ මොකක්ද මෙතන උනේ...

කොහොමද එක පාරම කතාව වෙන දිහාවකට අරන් ගියේ...

ඒ මොකුත් ඔයාලා මගෙන් ඇහුවේ නෑ....ඒ නිසා මම කියන්නෙත් නෑ....

මම දන්නේ මෙච්චරයි.

Black mamba කියලා කතාවක් තියෙනවා ,

ඒකේ අප්ඩේට් එකක් ආවා...ඔතර් පව් වෝට් කරලා යනවා මම

කියලා හිතා ගෙන කියවන්නේ නැතුම් වෝට් කරන් යනවා....

හරි කමක් නෑ..මම වැරැද්ද දැක්කා...ඒක මම ආයේ හදන්නේ නෑ....

සමාවෙන්න 😞

ලිලී...💟

හිත නිදහසෙ කතා කරන්න කෙනෙක් එන්න...watsapp number එක දෙනවා...මට එයත් එක්ක කෙලවරක් නැතුම් කියන්න දේවල් තියෙනවා 😞😞😞

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now