Special Chapter 💫

296 92 23
                                    

A/N කියවන්න කැමති නැති අය අපහු හැරිලා යන්න

_____________________________________________________

අපි කතාකරමුද ?...


මගෙ හිතට හරි නෑ...මේ කතාව හොද නෑ...ලිලී...ඔයා මේක ලියන්නේ හරිම සවුත්තු විදිහට ලිලී...ඕක නවත්තන්න....

කියලා මගෙ හිත වද දෙනවා...ගොඩක්...Fantasy කියන්නෙ මන් ආසම පැත්ත...ඒ නිසයි මම මෙහෙම එකක් ලියන්න ගත්තේ...

මුලදි නම් ගොඩක් අය කමෙන්ට් කරා වෝට් කරා...ඒ ත් දැන්

හැමෝටම Mamba ව එපා වෙලා...

මම මෙහෙම කිව්වට මන් දන්නවා ඔයාලා මට බනිනවා කතාව නවත්තන්න හදද්දි...ඒත් මන් කියන්නේ ඇත්ත...මුඅල්දි කතාවෙතිබ්බ ගතිය දැන් නැ..මට ඒක දැනෙනවා...

සමහර කතා තියෙනවා කොටස් දෙකයි තුනයි 2. ,3. යන...ඒත් මන් කියන්නේ Fantasy story ගැන...

ඒත් මගෙ කතාව එහෙම නෑ...

මට ඕනේ මුලු වට්පෑඩ් එකටම එකම එක මම්බා කතාව මේක කරන්න...සමාවෙන්න මගෙන් මම්බා ව ඔයාලා ඉල්ලන්න එපා...මට එයාව දෙන්න බෑ...Mamba ගැන මෙතෙක් කතා ලිව්වේ මම විතරක් නිසා මට ඔයාලට Mambaව දෙන්න බෑ...
ඔයාලා කියයි ඔතර් ගොඩක් හොදනෑ...පුදුම කෙනෙක් කියලා.

ඔව් මන් පුදුම කෙනෙක්...මන් ගොඩක් නපුරුයි..මට දරාගන්න බැරිතරම් කේන්ති යනවා...මට හරි තරහයි...ඔයාලා එක්ක....

මගෙ කතාවට වෝට් එකක් වත් නොදා යන පිරිසක් ඉන්නවා මම ඒ අයත් එක්ක හරි තරහයි..මට සමාවෙන්න මම ඔයාලා එක්ක තරහා ගන්නවට...

එත් දෙයක් කියන්නම්...මම කතා ව දාන්නෙ මගෙ කතාවට වෝට් කමෙන්ට් කරන සුලු පිරිසට විතරයි....නිකම් කියවන් යන අයට නෙවෙයි....

මගෙ කතාව හොද නෑ...මම දන්නවා...එහෙමයි කියලා හොරෙන් කියවන් යන්න එපා...මම කැමති නෑ...

මම මේ බනිනවා නෙවෙයි කියනවා...ඒත් මට අයිතියක් නෑ ඔයාලට මෙහෙම කතා කරන්න...

ඒත් අහන්න..මගෙ කතාව සාර්ථක කර ගන්න උදව් කරන්න...මෙක සාර්ථක උනොත් මට පුලුවන් කවුරුත් දීලා නැති විදිහේ Fantasy කතා ඔයාලට දෙන්න...මම දැනටමත් කතා ව්ලට Plan හදලා ඉවරයි...

මට තව දෙයක් දැන ගන්න ඕනේ..කතාව ඔයාලා කියවන්නේ කැමැත්තෙන්ද....

මම ලෝභයි...මේ කතාව ඉවර කරන්න...මොකද ඔයාල කියවන කමෙන්ට් කරනකොට මම බයයි මෙක ඉවර උනාම මට ඔයාලව නැතිවෙයිද කියලා...ඒකයි මම මේ කතාව ඉවර වෙන්න කලින් කතාවක් දැම්මේ....ඒත් ඔයාලගේ කිසිමප්‍රතිචාරයක් නෑ..මට දුකයි ඒ ගැන...

මන් අප්ඩේට් දාන්න පහුවෙන්නෙත් ඒ නිසා...ඔයාලව නැති වෙයි කියලා මට බයයි...ගොඩක් . ඔයාලගෙන් ලැබෙන මේ ආදරේ පොඩ්ඩක් උනත් මම මහා ගොඩක් ආදරෙයි ඒ ආදරේට ...

මම මේක නිකම් දාන්නේ...මට හිත හදන්න ඔයාලා මොනාම හරි කියයි කියලා...බලාපොරොත්තු වෙනවා ඒ ගැන මන්....

මන් අලුත් Fantasy කතාවක් දාන්නද...

ඔයාලගේ වෝට් ඕනේ... ඒත් මට ඕනේ කමෙන්ට්...මට් ඕනේ ඔයාලගේ වචන...මගෙ හිතට දැනෙන ඒ වචන..මාව සතුටු කරන්න පුලුවන් ඒ වචන...

මම කතාවක් දානවා අලුත්... ඒක කියවනවානම් මම දාන්නම්..මගෙ Unpublish story පහකටත් වැඩි...

මට මොනා හරි කියන්න...මේ පිස්සු චැප්ටර් එකට මම ඔයාලගේ වචනත් එක්ක Mamba තවත් ඉදිරියට ලියන් යනවද නැද්ද කියලා වගේම , අලුත් කතාව දානවද නැද්ද කියන එක තීරණය කරනවා..

ලිලී 💟

චැප්ටර් එකක් කියලා හිතුවානම් මට සමාවෙන්න...

2022/08/10 🐰🐯

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now