Chapter 10 💫

248 77 13
                                    

@jungkook' home

11;50 P.M

A/N

ජන්කුක් කෙල්ල එක්ක කතා කර කර ඉද්දිම කොල්ලට නින්ද ගිහින්..හෙට දවස මොකක්ද කියලාවත් කොල්ලට සිහියක් නෑ...

තව විනාඩි  10කින් හෙට...ඒ කියන්නේ POYA DAY

00;00 A.M

ජන්කුක් තාමත්  නින්දේ....

ආහ් නෑ...

එක පාරම කොල්ලගේ ශරීරයෙන් දැඩි වේදනාවක් පිට වෙද්දි  ඩුවට් එක අත්වලින් පොඩි කර ගත්තේ දැනෙන වේදනාවට..

" ඔම්මා...."

කොල්ලා.කෑ.ගහලා ඇද උඩ ඉදගත්තේ කොණ්ඩෙනුත් ඇද ගන්න ගමන්මයි !!
ඇදුම් කන ඇග අත්දෙකින්ම වෙලා ගත්ත කොල්ලව එක පාරම ඇදෙන් වැටිලා සීතල පොළොව වෙලා ගත්තා...

" ඇයි....ඇයි...පෝය...අ..අදත් ආවේ...."

කොල්ලා.අමාරුවෙන් වචන ගැට ගහගෙන ඒ ටික කියලා දැම්මත් ඒ වචන අහන්න කවුරුත් නෑ...
ටයිල් එක දිගේ ඇගිලි තුඩු වලින් පහුරු ගගා  කොල්ලා ඉස්සරහට බඩ ගෑවේ කරන්න දෙයක් නැති ම නිසා ...
වෙනදා නොදැනුනු අමුතු වේදනාවක් අද කොල්ලගේ මුලු ඇගම වෙලාගෙන..එක පාරම මනුස්ස වේසෙන් ඉන්න ජන්කුක්ගේ ඇස් දෙක තද රතු පාටට හැරුනේ ඇහැට පේන හැම දේම රතු වෙද්දි...

ඇයි මේ ?

වෙනදා නොදැනෙන වේදනාවක් ,
වෙනස් කමක් ,
කොල්ලට දැනෙන්නේ ,

රතුපාට උණු ඇස් දෙකත් එහෙට මෙහෙට කරලා කොල්ලා බැලුවේ  පේන දේවල් පැහැදිලි කරගන්න...

ඒත් එක්කම කොල්ලගේ කටේ දෙපැත්තේ දත් දෙකත් දිග් වෙද්දි කොල්ලට හයියෙන්ම කෑ ගැස්සුනා....

(හිකිස් 😂 ..ජන්කුක් සර්ප වැම්පයර් කෙනෙක් වෙන්නයි යන්නේ 😂😂")

" ලිලී....අ...අනේ..
මට...උදව්..කරන්න..මට රිදෙ--"

කියපු වචන සම්පූර්ණ කර ගන්න කොල්ලට බැරි උනේ එයා ගොලු වෙද්දි ,වෙන හැම අනිත් දවස් වලම කොල්ලා ගොළු උනේ මම්බා කෙනෙක් වෙලා...

ඒත් අද එහෙම නෑ....!!

අද මේ මොහොතේ කොල්ලා ගොළු උනාට කොල්ලා මම්බා කෙනෙක් වෙලා නෑ...ජන්කුක් තාම මනුස්ස ස්වරූපෙන්...
ඒත් වේදානාව පිට වෙන්න නොදි කොල්ලා අද ගොළු වෙලා....

එතනින් එහාට කොල්ලගේ ඇස් වලින් කදුලු වෙනුවට වැටුනේ ලේ බින්දුයි..ඇස් දෙකෙන් ලේ බින්දු වැටෙද්දි කොල්ලා ඇස් දෙක තදින් පියා ගත්තේ වේදනාකාරී නිසා....

මේ දැනෙන වෙදනාවට කොල්ලව දාඩිය වලින් පෙගිලා  ගිහින්...බෙල්ල.ලගට දිග කොණ්ඩේ දාඩිය වලට පෙගිලා බෙල්ලටම ඇලිලා ඒ වගේම නළලට වැටිලා තිබ්බ කෙස් රෑනුත් නලලටම ඇලිලා ගිහින්....

ඒත් තාමත් ජන්කුක් මනුස්ස රූපෙන්...

එහෙම වෙන්න බෑ !!
දැන් එයා වෙනස් වෙන්න ඕනේ...!
වෙනස් වෙන්න ජන්කුක්  !!
වෙනස් වෙන්න....

සීතල පොලොවට ගුලි ගැහිලා ඉන්න කොල්ලා Mamba කෙනෙක් උනත් කිසිම හැල හොල්මනක් කොල්ලගේ  තිබ්බේ නෑ...හැව අයින් වෙලා යද්දි Mamba අඩුම ඇස් ඇරියේවත් නෑ..මොකද Mamba දැනටවත් මැරිලා වගේ..ඊලග මොහොතේ ජන්කුක් ආයෙත් මිනිස් රූපේට එද්දි මුලු ටයිල් එකම ලේ වලින් පෙගිලා ගිහින්..ඇදට වාරු වෙලා කොල්ලා ඩුවට් එක අස්සට ගුලි උනේ මුළු පරිසරයම රතුපාටට පෙනෙද්දි...

මම ආයේ අහනවා....

ඇයි මේ...?

මෙච්චර වේදනවක් කොල්ලට ඇයි ?
ඔයාලට තේරෙනවා නම් මට උත්තර දෙන්න !!

වෙනදට කොල්ලට වේදනවක් දැනෙද්දි පිට වෙන්නේ හ්‍යූන්...ඔම්මා....අප්පා....
ඒත් අද කොල්ලගේ කටින් පිට උනේ " ලිලී..." විතරයි...

මේ වේදනාවට Park cha__iunha ත් වැරදි කාරයෙක්ද ?

උත්තර ඕනෙ...

_____________

මතකද.මාව...තාම ඔයාට !

මතකද මාව...

හේ හේ Mamba අරන් ආවා..

ඒනම් ආයේ දවසක හම්බවෙමු....බායී...හෙට දිහාට මොකේද Update ඕනේ...🥲

බායී......

LILLY 💟💟

අලුත් කතාවක් දැම්මා Devdu අක්කි වෙනුවෙන්...

Miss you madam 😔

2022/ 09  /08

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]حيث تعيش القصص. اكتشف الآن