Chapter 05💫

337 100 15
                                    

@Next Day Morning

A/N pov

අද උදේ ඉදන් ජන්කුක් නොසන්සුන්..ඒ ඇයිද කියන්න දන්නවද ඊයේ Iunha ට නම්බර් එක දීල අවනේ...

( මට දෙන්න තින්බනේ...මාත් ඒ පාර්ටි එක් අස්සේ තමයි හිටියේ 🥲😭)

Mirror එක ඉස්සරහට වෙලා කොණ්ඩේ හදන් කොල්ලට ඇහුනේ Phone එකට Notification එකක් එනවා..කෝණ්ඩේ හදන එක පැත්තකට දාලා කොල්ලා දුවගෙන ඇවිත් Phone එක අතට ගත්තා....

වැඩේ කියන්නේ කොල්ලා දුවන් ආව පාර කොල්ලගේ කකුලක් ඇදේ හොද පාරක් වැදුනා...

පුදුම හදිස්සියක් නේ මේ Mamba පැටියට තියෙන්නේ...

" ආව්.......මයෙ සත්තරං කකුළ..."

ජන්කුක් කකුල අත ගගාම ෆෝන් එක දිහා බැලුවා..කිසිම Unknown Number එකකින් Notify එකක් නෑ...

' තමුසෙට පිස්සුද ජන්කුක්...හොද සිහියට එනවා...'

කොල්ලා තමන්ටම එහෙම කියා ගන්න ගමන් කොණ්ඩේහ් හදාගෙන Office ගියා...

Jk pov end

Night

( ඉක්මනට රෑ උනා නෙත 🥲)

Iunha pov

අද උදේ ඉදන් මට ඔපරේශන් දෙක තුනක්ම සෙට් උනා..මට හරි මහන්සියි..ඒත් එක පාරම මතක් උනු දෙයක් නිසා මගෙ මූණේ හිනාවක් ඇදුනා...

ඒ ජන්කුක්ගේ බනී හිනාව..🐰

ඇයිද මන්දා මට එයාව මතක් වෙන හැම වෙලේම මගෙ හිත අමුතු හැගීමකින් පිරිලා යනවා...

( A/N : Iunha අක්කා ඕකට කියන්නේ ලව් මාන්දම කියලා...හලෝ..මොකක්ද ඒක වත් තේරෙන්නේ නැද්ද )

දවස් දෙකක් දැක්ක මනුස්සයෙක් නිසා මම පිස්සෙක් වෙලා..ඇත්තටම එයා වෙන පිරිමින්ට වඩා වෙනස්..මට එහෙමයි දැනෙන්නේ..මම ඔප්පට කියනවා එයා ගැන...එයා හා කිව්වොත් මම එයාට කතා කරනවා...එපා කිව්වොත්...මන් ඒ ගැන ආයේ හිතන්නේ නෑ..මොකද අප්පා දැන ගත්තොත් මාව මරලා දායි...

@Park House

මන් ඔප්පට කතා කරනවා කියලා හිතාගෙන එයාගේ Room එකට තට්ටු කරේ වෙලාව බලලා...10:00 P.M.

මේ එයා නිකම් ඉන්න වෙලාව..

" ඔප්පා මම ඇතුලට එන්නද..."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now