Chapter 12 💫

228 77 11
                                    



මාව මතක ඇති කියලා හිතනවා....ඒවගේම කතාවත්....

කතාව පටන් ගද්දිම මන් මෙහෙම දෙයක් කියලා පටන් ගන්නම්,,,

ඔයාට අරමුණක් ඇති...ඒකට යන්න ඔයා ඕනෙම දෙයක් කරනවා මාත් එහෙමයි...ඔයත් එහෙමයි....මොන දේ උනත් ඔයාගේ ඉලක්කේ අතාරින්න එපා....

ඇමරිකාවෙන් ජපානේ හිරෝෂිමා වට පරමාණු බෝම්බයක් ගැහුවට පස්සේ එවකට ජපන් අධිරාජ්‍ය කිව්වේ මොකක්ද දන්නවාද ' අවසාන යුධ භටයා වෙද්දිම සටන් කරනවා' කියලා කිව්වා...

ඒවගේ අවසන් දාඩිය බිදුව දක්වාම ඔයා ඔයාගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න...
අතාරින්න එපා...
වැටෙන්න එපා...
වැටුනොත් ජීවිතේට යමක් එකතු කරගන්න....

ඒ කතාව පැත්තකින් තියලා අපි යමු කතාවට ....


"Amm....Mr jeon...මට ඔයා එක්ක කතා කරන්න ඕනේ..."

කියලා Doctor කියද්දි ජන්කුක්ගේ අයියා Doctor දිහාට හැරුනා...

" කියන්න Doctor "

" මොකක්ද එයාට හරියටම වෙලා තියෙන්නේ කියලා මම දන්නේ නෑ....ඒත් එයාට මොකකම හරි ලොකු බලපෑමක් වෙලා තියෙනවා...මම දන්නේ නෑ එයාට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ කියලා..."

" එතකොට ??"

" එයාට ජීවිතේට බලපෑම් වෙන්න තියෙනවා වැඩි...එයාව හොදට බලාගන්න..."

" මට තෙරුනේ නෑ Hoseok ?"

" මට තේරුම් කරන්න තේරෙන්නේ නෑ Jeon ..එයාව හොදටම බලාගන්න..."

කියලා Hoseok Jeon එක්කම පහලට බැහැලා යන්න ගියා....

ඇත්ත.....

Jungkook ට මොකක්ද වෙන්නේ ?
ඇයි එයාට ගිය හැව අයින් කරද්දි එයාගෙ ඇස් වලින් ලේ ගැලුවේ ?

ඇයි එයා Iunhawa ඉල්ලුවේ?

ඇයි ඇස් රතුවෙලා දත් දිග් උනේ ?

ඒක තාමත් රහසක්...

ඒ රහසට ඔයාලට ප්‍රමානවත් සාක්ශී ලැබිලා ඉවරයි ඒක ඔප්පු කරන්න...

එත් ඔයා අන්ධයි...
ඒක නොදකින තුරු...!!

මන් උදව් කරන්නම් පොඩ්ඩක් ජන්කුක්ගේ පලවෙනි හැව අයින් කරන එක ගැනයි , මේ අවසානට හැව අයින් කරන එක ගැනයි හොදට කියවලා බලන්න ඒක තේරෙයි...


   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now