Chapter 11 💫

245 76 18
                                    

Morning

@jungkook room

ඊයේ රෑ උනු සිද්දියත් එකක් කොල්ලට ඇස් දෙක ඇර ගන්න ගොඩක් අමාරු උනා...ඇස් බොහොම අමාරුවෙන්  ඇරගෙන ඇද වියලට හේත්තු උනු කොල්ලට අවට පෙනුනේ  රතු පාටට,
රතු....
රතු....

කොල්ලට බලන බලන හැම තැනම පෙනුනේ රතුම විතරයි..
කොල්ලගේ ඇස් වලින් කදුළු ගලන් ඇවිත් ඔඩෙක්කෙට වැටුනා....

"අනේ හ්‍යූන් ...එන්නකෝ...මට බය හිතෙනවා..."

කොල්ලට අවුරුදු 23 ක්  උනාට මොකද තාමත් අම්මටයි තාත්තටයි වැඩිය කොල්ලා ඉල්ලන්නේ තමන්ගේ හ්‍යූන්ව...
අද හ්‍යුන්ගේ කුකීට ගොඩක් බය හිතිලා...
එයා අදත් ඇස්වල කදුළු පුරුවන් හොයන්නේ තමන්ගේ හ්‍යූන්ව,

කකුල් දෙක අස්සේ ඔලුව ගහගෙන හිටිය කුකීට ඇහුනේ එළියෙන් වාහන සද්දයක් ,
ඊටත් පස්සේ ටික වෙලාවකින් ඇහුනේ තමන්ගේ කාමරේ දොර ඇරගෙන ඇතුලට කෙනෙක් ඇවිදන් එන සද්දයක්...

" හ්‍යූන්.....මේ...මේ ඔයාද ,"

ඔලුව උස්සලා කදුළු පිරුනු ඇස් වලින් කුකී එහෙම ඇහුවේ රතුපාට පැතිරුනු ඇස් වලින් පැහැදිලි රූපයක් අදුන් ගන්න බැරි උනු නිසා...

" කුකී...මම හ්‍යූන්....මොකද මේ අඩන්නේ "

හ්‍යූන් ඇවිත් කුකී ලගින් ඉදගත්තා...

" හ්...හ්‍යූන්..මට මොකුත් පැහැදිලිව පේන්නේ නෑ..."

රතුපාට පරිසරයේ කුක් හ්‍යූන්ගේ මූණ පැහැදිලිව නොපෙනුනත්  කර කියලා හිතලා එයාගේ හ්‍යූන බදා ගත්තා...

" ඒ කිව්වෙ කූ...මට හරියට තේරුනේ නෑ..."

" හ්‍යූන් මට මේ හැම දෙයක්ම පේන්නේ රතුපාටට...ඔයාවත් රතුපාටයි , අනික හ්‍යූන් ඊයේ හැව අයින් වෙද්දි මම මනුස්සයෙක් විදිහටම ගොළු උනා...මොනාද මේ වෙන්නේ , වෙනදට මගෙ ඇස් වලින් කදුලු ගලාගෙන ගියා...ඒත් ඊයේ...ඊයේ ලේ බින්දු ගලන් ගිය....අනේ හ්‍යුන් මට නිකම් පිස්සු වගේ...."

"කූ...අහන්නකෝ...ඔයාට අමතකද ..ඔයා විශේෂ කෙනෙක් කියලා...."

" ඒත් හ්‍යූන් ඔයත් විශේෂ කෙනෙක් ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ..."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now