Introduction part 2 ✨💫

241 61 7
                                    


Lovers Tree

මේ ගහ මම්බා කෙනෙක්ගේ පලවෙනි බැල්ම වැටුනු දවසේ තමන්ට වෙන්කරලා තියෙන පෝච්චියක පැලවෙන්නේ...ඒකේ ඒ පැලේ පොඩ්ඩක් උසට හැදෙන්නේ බැලූ බැල්මට මල් පැලයක් වගේ...
අපි හැමදාම දකිනගස් වල කොල හැලෙනවා , දළු දානවා,මල් පිපෙනවා.ඒ වගේ දේවල් දැක්කට මේ ගහේ වෙන්නේ දළු දාන එක විතරයි...

ඒත්

මම්බා තමන්ගේ පලවෙනි බැල්මෙන් ඈත් උනොත් මේ ගහේ කොල හැලෙනවා...මම්බව මරන්න පුලුවන් මම්බගේ පළවෙනි බැල්මටයි ,මේ Lovers Tree එකටයි විතරයි...මේ ගහ ,.මේ ගහේ කොල මම්බගේ හදවතට සම්බන්දයි...ඒ ගහේ කොල වැටෙනවා කියන්නේ ඒ මම්බට තවත් පැවැත්මක් නෑ කියන එක...

මම්බා ගේ ඇගේ ගහේ කොල හැලෙන්න හැලෙන්න මුල් උවන්න ගන්නවා ,ඒ මුල් මම්බගේ හදවතේ ශක්තියේ උරා ගන්නවා...

ඒ ගහෙන් බේරුමක් නෑ !!

ඉතින් කලින් චැප්ටර් එකේ මම ජන්කුක් ට කිව්වා ඉයුන්හට ලන් වෙලා ඉන්න එකද   හොදම දේ , එයාගෙන් ඈත් වෙන එකද් හොදම දේ කියලා....

ජන්කුක් ඉයුන්හගෙන් ඈත් වෙන්න තීරණය කලොත් මොනා වෙයිද ,


ඒනම් ඊලග එකේ අඩම්න ලෑස්ති වෙන්න බබුලා...😌

අනේ අපි Whatsap group එකක් හදමු...හාත 🥺

මට ටිකක් ඒ ගැන කියලා මැසේජ් එක්ක් දාන්න හොදේ ❤️

මන් ජීකොක් එකක් දැම්මා...බලපියව් 😒

ලිලී 💟💟

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now