Chapter 13 💫

224 63 17
                                    

මම ආවේ ඊයේ උනු වැරදි පැටලැවිලි ලෙහලා යන්න....

____________________________________________

Meanwhile jimin

ජිමින් මේ වෙලාවේ ඉන්නේ සාලෙට වෙලා අර පොත කියවන ගමන්, කොල්ලට මේ දවස් වල වැඩ ටිකක් වැඩි නිසා සෝෆා එකේ ඉදගෙන කොල්ලා ටික දවසක ට කලින් පොත කියවලා නතර කරපු තැන ඉදන් කියවන්න ගත්තා....
ඒත් ජිමින්ට වැඩිය පොත අතේ තියාගෙන ඉන්න ලැබුනේ නෑ  ...ඉස්සරහා දොරෙන් ඇතුලට එන කෙනා දැකලා ජිමින්ට සෝෆා එකෙනුත් නැගිටුනා....

" අ ප්  පා..."

ජිමින් mr park ව දැක්ක ගමන් පොතහූඩිය ඇතුලට දා  ගත්තා...

" අප්පා.."

ජිමින් කිසිම දෙයක් නොවුනු ගානට සාමාන්ය විදිහට අප්පට කතා කලා...

" ඔයා මට ඒ වැඩ ටික බලලා කතා කරන්න Kang soo "

Mr park kangsoowa යවලා Jimin දිහාට හැරුනා...

" මොකෝ චිම් තනියම පහල..."

"නෑ අප්පා..මම නික්ම් ඇවිල්ලා හිටියේ..."

" හරි..ඒනම් මම උඩට යනවා..."

Mr park එහෙම කියාගෙන උඩට ගියා...

ඇයි ජිමින් Mr park එද්දි පොත හන්ග ගත්තේ
mr park කැමති නැද්ද එයාගේ එකම පුතා සත්තු ගැන හොයානවට...

ඔව් ඉතින් එහෙම වෙන්න ඇති මොකද තමන්ගෙ එකම පුතා සත්තු ගැන හොයන එකට  මොන තාත්තද කැමති...

ඒත්

මතුපිටින් තියෙන කිසිම දෙයක් විස්වාස කරන්න යන්න එපා !

" ඇයි අප්පා ඔයා මට එහෙම කරේ "

පඩිපෙල නගින  අප්පා දිහා බලන් ජිමින් මුමුණ ගත්තා...

" අපි බලමු අප්පා තව කොච්චර කාලයක් ඔයා මට නෙහෙම කරයිද කියලා.."

          💘__දින කිහිපයකට පසු__💘

" ආහ් කුකී....මම අර මනුස්සයාව හොයා ගන්න සාක්ශියක් හොයා ගත්තා..."

" මොකක්ද හ්‍යූන් ඒ....මම ඕකව හොයා ගත්තොත් මරලා මිසක් අතාරින්නේ නෑ..."

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now