Note

263 61 17
                                    

මයි නේම් ඊස් චික්කි...
චික්කි...චික්කි....චික්කි...

මයි නේම් ඊස් චාච්චා... ( හරි දෝ 😂)



විභාගේ..විභාගෙ...මාව මානසිකව වට්ටපු විභාගේ....මම හිතන් හිටියේ 07 කිය්ලා...But මගෙ Hopes ඔක්කොම බිදුනා සදුදා විභාගේ කිව්වම...

මම හොද ගුණ යහපත් දෙමාපියන් දෙපලකගේ කාලකන්නි දුවෙක්....

දැනුත් පාඩම් කරන්නේ නැතුම් ෆෝන් එක ඔබනවා....

හිතුවා හැම දේකින්ම ඈත් වෙන්න...ඊයේ මුලු ගැලරි එකම ක්ලියර් කරා....ෆොටෝස් වීඩීයෝස් 2000 ස් ගානක්....මටවත් හිතා ගන්න බෑ....

මගෙ ගාව V live ,weverse , Instagram ,Twitter , මොකුත් නෑ...යන්තම තියෙන්නේ Whatsap එකයි Watpadd එකයි...🥲

මම වටේ යන්නේ නැතුම් කතාවට එන්නම්.......

නවත්තනවා මේක............................මම ............................

දැන් ඇති වට්පෑඩ් හිටියා..................Library එකේ කතා 700ක් තියෙනවා..........

මට බෑ........මම ඊයේ ඔෆ්ලයින් කතා ඔක්කොම ඔන්ලයි දැම්මා....

මගෙ ෆෝන් එකේ දැන් 32% 🔋 තියෙනවා...ඉතින් මම මේකේ බැට්‍රී බැස්සම මේක අයින් කරනවා...ෆෝන් එක..🙂

එහෙනම් ආයේ දවසක හම්බවෙමු.......

බායී...💔

ලිලී 💟

2022/08/23 💢

   💫   🖤  °°__BLACK MAMBA__°° 🖤💫  On Going  [ Jk ]Where stories live. Discover now