𝓅𝒶𝓇𝓉 1

1K 131 51
                                    

ට්‍රීං... ට්‍රීං...

ම්හ්..නිදාගන්න දෙන්න

ට්‍රීං... ට්‍රීං...

ආහ්...මොන මල කරදරයක්ද මන්ද,උදේ පාන්දර පිස්සෙක් වගේ කෑගහන්නෙ,අහල පහල ඉන්න මිනිස්සු නිදි කියල හිතන්න බැරිද ආ..නැහැදිච්ච ඒලාම් එක,ඉන්නෝකො මන් ජින් ඔම්මට කියල ඔයාව මාරු කරල දානව

ටේ ටේ..ඔයා නිදිද,නැගිටින්න දැන්,ඉක්මනට රෙඩී වෙලා පහලට එන්න

හයියූ...හරි පපා,මන් එන්නම් ඔයා යන්න

ටේහියුන්ග් එයාගෙ අතේ තිබ්බ ඒලාම් එකත් ඩස්පින් එකට දාන ගමන් බාත් රූම් එක ඇතුලට ගියා,ඔය මේ මාසෙට එයා විසික් කරපු 30 වෙනි ඒලාම් එක

හරි එහෙනම්,ටේ වොශ් දාන් එනකම් මන් ඔයාලට එයාගෙ intro එක දෙන්නම්

kim taehyung age 21playboy type,hot,sexy,cute bottombest friend : park jiminpapa:kim seok jindada:kim namjoonenemy:jeon jungkookstatus : single bisexual good at:study ,swimmingdancing,singing ,fighting and flirt

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

kim taehyung
age 21
playboy type,hot,sexy,cute
bottom
best friend : park jimin
papa:kim seok jin
dada:kim namjoon
enemy:jeon jungkook
status : single
bisexual
good at:study ,swimming
dancing,singing ,fighting and flirt

අද තමා දෙවනි වාරෙට university පටන් ගන්න දවස

කම්මැලී අප්පා.....යන්න බෑ දෙයියෝ,මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ ඉහිම් ඉහිම්

ටේ ටේ කියවන්නෙ නැතුව කන්න,දැනටමත් පරක්කුයි ඔයා,බලනව 7.30 යි වෙලාව

මොකක්,ශිට් පපා..මන් පරක්කුයි,බායි බායි

ටේ ඔහොම ඉන්න,මේ ලමය නම්,ජුනී බලන්නකො අප්ප

එයා කැන්ටින් එකෙන් කයි බබෝ,බය වෙන්න එපා..

නැම්ජුන් කියුවෙ ජින්ව එයාගෙ උකුලට ඇදල ගන්න ගමන්

:at university :

තේ university එකට යනකොටත් විනාඩි දහයක් පරක්කුවෙලයි තිබ්බෙ,එයා ලොකර් එකට ගිහින් පොත් ටික අරගෙන යන්න හදනකොටම හයිය අතක් එයාව ලොකර් එකට ඇදල ගත්ත

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now