𝓹𝓪𝓻𝓽 21

579 94 53
                                    

jk- ඕකේ...ඒක ලේසී ,ජියොන් ජන්ග්කුක්ට ඕක කරන එක කජුකනෝ වගේ වැඩක් හ්ම්

bogum- කැමරාව ලෑස්ති කරගනිම් කායි,අද කිම් ටේහියුන්ග්ගෙ රැස් හැමෝම ඉස්සරහ බහින්නයි යන්නෙ,බලාගෙන හිටපන් ටේහියුන්ග් 😏

ජන්ග්කුක් නැගිටල ගිහින් පැය බාගයක් විතර යනකොට මුලු හෝල් එකේම ලයිට් ඕෆ් වෙලා සේරම අදුරු වෙලා ගියා

th: හියුන්ග්..අනේ සේරම ලයිට් දාන්නකෝ ජි..ජින් හියුන්ග්

ටේහියුන්ගෙ ෆෝබියා එක නිසා එයා කලුවරේ ඉන්න හුගක් බයයි,ජන්ග්කුක් පරක්කු නොකර ඉක්මනින් අනිත් හැම ලයිට් එකක්ම දැම්ම,මොකද තව ටිකක් වෙලා හිටියනම් ටේට ප්‍රපෝස් කරන්න වෙන්නෙ හොස්පිට්ල් එකේ නිසා

jk: ශ්...බයවෙන්න එපා බේබී,මන් මෙතන ඉන්නව

ජන්ග්කුක් ටේහියුන්ග් ලගට ගිහින් ටේගෙ කම්මුලට පොඩි හාදුවක් දුන්න

ජන්ග්කුක්ගෙ ඇස්වලින් ටේ වෙනදටත් වඩා ලොකු දෙයක් දැක්ක,ඒ තරහවවත්,රාගයවත්,ඉරිසියාවවත් නෙවෙයි ආදරය,වෙනදටත් වඩා ලොකු ආදරයක් ටේහියුන්ග් අද ජන්ග්කුක්ගෙ ඇස්වලින් දැක්ක,වෙනදට ගොඩක් දගකාර වුන ඇස් අද ගොඩක් ලස්සනට දිලිසුනා,ඒ මූන අද වෙනදටත් වඩා නොසන්සුන් නමුත් ගොඩක් එලිය වෙලා තිබුන ,ජන්ග්කුක්ගෙ බැල්මට පුලුවන් වුනා ටේගෙ මුලු ඇගම සන්සුන් කරන්න

th: කූ..

jk: මට අද කතාකරන්න දෙන්න හ්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jk: මට අද කතාකරන්න දෙන්න හ්ම්..ආහ් මන්..ආයිශ් තව පාඩම් කරගන්න තිබ්බ

th: ශ්..කුකී හොද හුස්මක් අරන් පිටකරන්න,මුලින් සන්සුන් වෙලා ඉන්න ඕකේ

jk: ඕකේ බේබි,ටේහියුන්ගා..

th: කි..කියන්න

jk: ඔයා බයවෙලා ටේ ටේ..

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now