𝓹𝓪𝓻𝓽 15

538 104 17
                                    

ජන්ග්කුක් ටේව ගනන් නොගෙනම ඩෙෆ්නිවත් ඇදන් පන්තියෙන් ගියේ කදුලු බිංදු ටේහියුන්ගෙ මූන සිපගනිද්දි

ජන්ග්කුක් ඩෙෆ්නි එක්ක යනකොටම දොරගාව ඉදන් මේ සේරම බලන් හිටපු යූමින් දෙන්න පන්තිය ඇතුලට ආවෙ ජන්ග්කුක් එයාලට ටේහියුන්ග් ලගට යන්න කියල ඇහෙන් ඉගි කරද්දි

ටේහියුන්ග් කොහෙද මනුස්සයො හිටියෙ මන් කොච්චර හෙව්වද,එනව යන්න..we are late broooo

ආහ්..චිමී ඉන්නවකො මන් එන්නම්,අදින්න එපා මනුස්සයො මේ එනවා...

මොනාහරි කමු ටෙයියො,පූසෙක් කන්න බඩගිනී දැන්නම් මට

පූසෙක් කන්න ඕනිනම් මේ සුගා හියුන්ග් ඉන්නෙ කාහම්කො වාතෙ..අතාරිනෝකො චිමී

කොහොම හරි යූමින් දෙන්නත් එක්ක ටේගෙ මූඩ් එක ටිකක් හරිගස්සල ගෙදරට එද්දි ටිකක් හවස් වෙලයි තිබ්බෙ

බායි බායි ටේ ටේ,අද ජින් හියුනුත් නැති එකේ පරිස්සමෙන් ඉන්න..ගුඩ් ලක් බ්‍රෝ..

හරි චිමී..බායි බායී,ගුඩ් ලක්..ඈ ඒ මොකටද

ගිහින් බලන්නකො බායි බෙයා

ටේහියුන්ග් ජිමින්ටත් සමුදීල ගෙට ඇවිත් ස්විච් එක තියෙන තැන හෙව්වෙ මුලු ගෙදරෙම බූත බංගලාවක් වගේ එක ලයිට් එකක් වත් දාල නොතිබ්බ නිසා

ඒවුනාට ටේ ලයිට් එක දාන්න කලින්ම මුලු ගෙදරෙම ලයිට් පත්තු වුනේ ටේ ටිකක් ගැස්සෙද්දි

හු## අම්මෝහ්..යකේක්

ගෙදර එලිය වෙනකොටම එයාගෙ ඉස්සරහ මහසෝන වගේ හිටගෙන හිටපු මනුස්සයට බයේ පිටිපස්සට ගියේ බයවුන පාරට කෝච්චිය වගේ ගැහෙන පපුවත් අල්ලන්

ටේ ටේ මේ මන් ජන්ග්කුක් ,වෝහ් බය වුනාද මහලොකු කිම් ටේහියුන්ග් හහ්

ජන්ග්කුක් අමුකැවිලද මනුස්සයො!!මරන්නද හදන්නෙ යා...හ් තව ඩින්ගෙන් පන ටික ලෙෆ්ට්

ආයිගෝ...මගේ බෙයා

නෑ නෑ තව්සෙ මහ නැහැදිච්ච මිනිහෙක්,යනෝ යන්න,එන්න එපා,තව්සෙ බැන්න මට

අනේ අහන්නකො ටේ ටේ මන් ඒ වෙලේ හරි සිහියක නෙවෙයි හිටියෙ ඒකයී..

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now