𝓹𝓪𝓻𝓽 8

605 113 37
                                    

ජන්ග්කුක් ටේව ඇදගෙන කෙලින්ම ආවෙ හිස් පන්ති කාමරේකට

යා..හ් බනී මොකෝ මේ ආ,ඔයා බනී දත් දෙක මට කියල ගලව ගන්න ඕනි නැත්තන් මගේ අත අතාරිනව

ආයිශ් තව්සෙට ඊයෙ බිව්වට පස්සෙ වෙච්ච මොනා හරි මතකද,මට මෙලෝ මගුලක් මතක නෑනෙ මනුස්සයො

මටත් මතක නෑ..උදේ කොච්චර මතක් කරන්න හැදුවත් මතක් වුනේ නෑ,ටිකක් ඉන්නව..ගොන් හා තඩියා

ටේහියුන්ග් පැනපු ගමන් ජන්ග්කුක්ගෙ කොන්ඩෙන් අදින්න ගත්තෙ ජන්ග්කුක් කෑ ගහද්දි

මෝඩ හාව,තව්සෙ මට බොන්න දීල මන් ජින් හියුන්ගෙන් කොච්චර බැනුම් ඇහුවද කියල දන්නවද වල් නරියෝ

ආ...හ් මන් බලෙන් පෙව්වයෑ..ඇතෑරපිය ආයිශ් රිදෙනව

කොහොම හරි ජින් ඇවිත් රන්ඩුව බේරෙනකම් දෙන්නත් එක්ක රන්ඩු වුනා,අන්තිමට රන්ඩුව නතර වුනේ දෙන්නම ජින් හියුන්ගෙන් ගුටි කාල





ඩෙෆ්නිගෙ නහයෙන් ඇඩිල්ල නිසාම ජන්ග්කුක්ට ඩෙෆ්නි එක්ක නැම්සන් නැම්සන් එන්න වුනා

දෙන්නම හිටියෙ අයිස් ක්‍රීම් කනගමන් තරු බල බල

ජන්ග්කුක් අයිස් ක්‍රීම් කන එක නවත්තල ඩෙෆ්නිගෙ කම්මුලකින් අල්ලගෙන එයාගෙ මූනට වැටිල තිබ්බ කොන්ඩ ටික පිටිපස්සට කලා

ඩෙෆ්නි ඔයා දන්නවද අර තරු වගේම ලස්සන දේ මොකක්ද කියල හ්ම්

ජන්ග්කුක් හිටියෙ ඩෙෆ්නිගෙ තොල් වලට ගොඩාක් ලගින්,ජන්ග්කුක් උනුසුම් හුස්ම පවා ඩෙෆ්නිට හොදටම දැනුනා,ජන්ග්කුක් අහපු දේත් එක්ක ඩෙෆ්නිගෙ කම්මුල් දෙකම රෝස පාටට හැරවෙන්නෙ ගියේ තප්පර කීපයක් විතරයි

මේ තරුවලටත් වඩා ලස්සන කෙනා තමයි ටේහියුන්ග්

අහ් ම්..මොකක්

බායි බායි ඩෙෆ්නි ,මන් යනව,ආහ් අනික අපි දෙන්න ගැලපෙන්නෑ ,සෝ...මේක මෙතනින් නවත්තමු

ජන්ග්කුක් ඩෙෆ්නිට එහෙම කියල ආයෙ පිටිපස්සෙ හැරෙන්නෙ නැතුවම ගියේ ඩෙෆ්නි තරහින් පුපුරද්දි

කිම් ෆකින් ටේහියුන්ග් බලන් ඉන්නව තමුසෙට අපි කරන දේ

𝓷𝓮𝔁𝓽 𝓭𝓪𝔂...

යා.........හ් ජියොන් ෆකින් ජන්ග්කුක් තමුසෙට මැරෙන්න ආස හිතිලද ආ...

වෝහ් කිම් ටේහියුන්ග් මොකෝ මේ අද මට මෙච්චර ආදරෙන් කතා කරන්නෙ බබා

ඔව් තවුසෙට තියෙන ආදරේ වැඩි වුනා..😑

අනේ සුදු තාත්ති මේ පව්කාරයට මෙච්චර ආදරයක් යාහ් යාහ් ටේහියුන්ග් අතාරිනව ආව්..

වෙනද වගේම ටේකුක් දෙන්නගෙ රන්ඩුව අදත් පටන් ගත්තෙ university එකේ හැමෝම හිනාවෙවී බලන් ඉද්දි

මේදෙන්න රන්ඩු වෙන්න හේතුව අපේ අහින්සක ජන්ග්කුක් උදේම university  ඇවිත් ටේහියුන්ග් ඩබල් ගේම් ගහල කෙල්ලෙක්ගෙන් ගුටිකාල කියල බොරු ප්‍රචාර පතුරවපු එකනම් නෙවෙයිලු ඔන්න😌

හරි හරි අතාරින්න,සොවී....ආහ් අතාරිනව අද ශොපින් එක්කන් යන්නම්

අන්න ඒක හොදයි,ගිහින් එන්නම් බනී බෝයි

එයාල නොදන්නව වුනත් එයාල එකිනෙකාට ගොඩක් ආදරේ කරා

රන්ඩු කරනව කියන්නෙ එයාලගෙ ආදරේ පෙන්නන විදිහක් කියලත් කියන්න පුලුවන්

ඒත් අපේ ජීවිතේ හැමවෙලේම සතුටින්ම ගෙවෙන්නෙ නෑනෙ නේද

















තව සූටි එකක් හී හී😂💔
මේක ඉක්මනට ඉවර කරන්න ඕනි මට😌










𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Dove le storie prendono vita. Scoprilo ora