𝓹𝓪𝓻𝓽 17

536 104 45
                                    

suga- ඔන්න ඔහේ එදා වෙච්ච එව්ව කියල දාහම් ටේ පව් අරකා,මොනා වුනත් අපේ එකානෙ

th- ආයිශ් හරි එහෙනම් යමු ඇතුලට

____________________________

ටේ ඇතුලට යනවත් එක්කම යූමින්හොප් තුන්දෙනත් ඉක්මනට ඇතුලට ගියා

ටේහියුන්ග් ඇතුලට එනව දැක්ක ගමන් ඩෙෆ්නි කට කොනින් හිනාවෙලා ජන්ග්කුක්ගෙ තොල් සිපගන්න පටන්ගත්තෙ ටේගෙ ඉවසීමේ සීමාව නැත්තටම නැතිවෙද්දි

th:තොට එච්චර හයියක් කොහෙන්ද ආවෙ බැ**යෙ,මෙච්චර දවසක් තමුසෙගෙ නාඩගම් මන් බල බල හිටියෙ

ටේහියුන්ග්ට ආපු කේන්තියටම ඩෙෆ්නිව තල්ලු කරල දැම්ම

jk:  ටේහියුන්ග් !!

th: ඇයි තමුසෙට මොකක් හරි අමාරුවක් තියෙනවද මේකිව තල්ලු කරාම තමුසෙ කෑ ගහන්නෙ

jk: ටේහියුන්ග් ඔයා මුකුත් දන්නෑ ඒ නිසා..

th: තමුසෙයි මුකුත් දන්නෙ නැත්තෙ ජන්ග්කුක් !ඔය කටපියන් ඉන්නව මට කියල ඔය පොල් දත් දෙක බඩට යවාගන්නෙ නැතුව

suga: තොට ලැජ්ජ නැද්ද ජන්ග්කුක් කොහෙවත් යන එකෙක් නිසා ටේට කෑ ගහන්නෙ

jimin: මොකෝ මේකිව ආශ්‍රය කරපු දවස් ටිකේ මේකි ගැන කැමැත්තක්වත් ඇතිවුනාද උබට

jk: එහෙම දෙයක් නෙවෙයි චිම්,ඔයාල දන්නෙ නෑ ඒ නිසා..

th: කට පියාගන්නව,තමුසෙයි මුකුත් දන්නෙ නැත්තෙ,මන් කියන්නම් තමුසෙට වෙච්ච දේ

𝕗𝕝𝕒𝕤𝕙𝕓𝕒𝕔𝕜

ජෙනී ජන්ග්කුක්ට වයින් එක දීල ජන්ග්කුක් මත් වේගන එනකොට ඩෙෆ්නිට පනිවිඩයක් යැව්වෙ දැම්ම ජන්ග්කුක් ගාවට එන්න කියල

මුල ඉදන්ම මේ සේරම ප්ලෑන් කරේ ඩෙෆ්නි,ජෙනීට ජන්ග්කුක් ගැන කැමැත්තක් තිබ්බත්  ඩෙෆ්නි එයාට ටේව යාලු කරල දෙන්නම් කියපු නිසාම ජන්ග්කුක්ට ඩ්‍රග් දෙන්න කැමති වුනා,ටේ වුනත් ජන්ග්කුක් වුනත් දෙන්නටම එක සමානව සල්ලි තිබ්බ නිසා ජෙනීට ඕනි උනේ ජන්ග්කුක්ව බැරිනම් ටේව හරි යාලු කර ගන්න

හොදයි විකාර ඇතෑරල අපි වැදගත් කොටසට යමු..

𝓹𝓪𝓻𝓽𝔂 𝓭𝓪𝔂

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now