𝓹𝓪𝓻𝓽 28

494 96 31
                                    

jungkook pov

මෙයානම් ශෝක් එකට නිදි
මන් එපෑ ඩ්‍රයිව් කරන්න,උදේ පාන්දරම ඔෆිස් යන්න ඕනි කියල මාවත් නැගිට්ටවල දැන් මෙයා හොදට නිදි ,මෝඩ ටේහියුන්ග්

ටේ උදේ පාන්දරම නැගිට්ට ගමන් ජන්ග්කුක්වත් නැගිට්ටගෙන ලෑස්තිකරවන් ජන්ග්කුක් එක්ක ඔෆිස් යන්න ආවෙ අඩුතරමෙ දෙන්න එක්ක උදේටවත් නොකා,කොහොමත් ජන්ග්කුක් කියන්නෙ උදේට වැඩිය කන කෙනෙක් නෙවෙයි,ඒත් ටේහියුන්ග් ..එයාට තුන්වේලටම යකෙක්ට වගේ කන්න ඕනි,ඒ නිසාම ජන්ග්කුක් හිතාගත්ත ගියගමන් ටේට කන්න මොනාහරි අරන් දෙන්න

ටේහියුන්ග් වාහනේට නැග්ගවෙලේ ඉදන් කලේ සනීපෙට ජන්ග්කුක්ගෙ උකුලෙන් ඔලුව තියන් නිදාගත්තු එක,ජන්ග්කුක් එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් අනෙක් අතින්  කුටු කුටු ගගා බැන බැනම ටේගෙ ඔලුව අත ගෑවා

යාහ් කොහොමද ඉතිම් මෙහෙම බබෙක් වගේ නිදියන් ඉද්දි නැගිට්ටවන්නෙ,ඕකනෙ කරන්න බැරි

ජන්ග්කුක් මුලින් වාහනෙන් බැහැල පස්සෙ ටේව වඩාගෙන වාහනේ ලොක්කරල ටේ නැගිට්ටවෙන්නෙ නැති විදිහට හෙමීට අඩි තිය තිය එයාගෙ ඔෆිස් එක පැත්තට ඇවිදන් ගියා

අරන් යන ගමන් සැරෙන් සැරේ ටේගෙ ඇස්වලට නහයට නලලට තොල් වලට පොඩි පොඩි පෙක් දෙන්නත් ජන්ග්කුක් අමතක කලේ නෑ

ඔෆිස් එකේ අය ටේ ජන්ග්කුක්ගෙ ෆියොන්සෙ කියල දැනන් හිටියත් කට්ටියම පුදුම වෙලා බලන් හිටියෙ ජන්ග්කුක් ටේව උස්සගෙන ආපු නිසා

ඒත් මේ සේරම දිහා බලන් හිටපු එක්කෙනෙක්නම් පුදුම වෙලා හිටියෙ

ඒත් මේ සේරම දිහා බලන් හිටපු එක්කෙනෙක්නම් පුදුම වෙලා හිටියෙ

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ශින් ජේහි

ජන්ග්කුක්ගෙ අලුත් සෙකට්‍රි

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Место, где живут истории. Откройте их для себя