𝓹𝓪𝓻𝓽 2

716 125 74
                                    

ටේකුක්,යූමින්හොප්,නැම්ජින් කට්ටියම හිටියෙ එයාලගෙ පන්තියෙ,හැමෝටම සසර කල කිරිල හිටියෙ එයාලගෙ අකමැතිම ලෙක්චර්ගෙ කියවිල්ල අහන් ඉදල

ඒයි කන්නාඩිපොලගො..ස්..ස්..

ජන්ග්කුක්ට එපාම වුන තැන ටේට කතාකරේ රන්ඩුවක් වත් දාගන්න

ඇයි මල්ලි ස්..ස්..ගාන්නෙ තාත්ත නයෙක්ද

නෑ පොලගෙක් ඇයි අයියට අවුල්ද

ජේකේත් කට කොනින් හිනාවෙලා ඇහුවෙ ටේට දෙවනි වෙන්න බැරි නිසා

(ජන්ග්කුකුත් ගාන එක අවුල් නිසා මන් ජේකේ කියන්නම්)

ඕහ් රියලි ජන්ග්කුක්...

ටේ ශොක් වෙලාවගේ එයාගෙ කටට අත තියා ගත්ත

තාත්ත පොලගෙක් වෙලා ලමය හූනෙක් වුනේ කොහොමද

ලෙක්චර් දැනටමත් ගිහින් නිසා ටේ ජන්ග්කුක් දිහා බලල ඇහැක් ගහල යන්න ගියා
ජන්ග්කුක් තාම ටේ කියුව දේ තේරුම් ගන්න හදනව

කට්ටියම හිටියෙ මේසයක් වටේ වට වෙලා,ටේ එයාට කියුව එක ජන්ග්කුක් ජිමින්ලටත් කියුව,ටේ කෝච්ව හම්බෙන්න ගිය නිසා ඒ වෙලෙව් එයා එතන හිටියෙ නෑ

මොනාද බන් ඌ ඒකෙන් අදහස් කලේ..

යූන්ගි එහෙම අහන ගමන් තඩි ඈනුමකුත් ඇරල ජිමින්ගෙ උරහිසෙන් ඔලුව තියා ගත්ත

ම්...සමහර විට ඌ ඒක ඩබල් මීනින් වත් කියුවද

හහ්..ඒ කියුවෙ..

දැන් තමයි ජන්ග්කුක්ට හරියටම ටේ කියපු දේ මීටර් වුනේ

යා.............හ් KIM TAEHYUNG
බලන් ඉන්නව තමුන් හැප්පුනේ වැරදි මිනිහ එක්ක

යෝ..බ්‍රෝ කෑගහන්න එපා,මන් ටික වෙලාවයි නැති වුනේ ඔයාට මාව එච්චර මිස් වුනාද,මගේ නම කියල මුලු ස්කෝලෙටම ඇහෙන්න කෑගහන්න තරම්

ජන්ග්කුක්ට ආපු කේන්තියටම ජන්ග්කුක් ටේහියුන්ග්ව ලග තිබ්බ බිත්තියට තද කරගත්ත

ඔයාගෙ කටනම් දැන් හොදටම වැඩී බේබී..

ඕහ්..ජන්ග්කුකා..ඔයාට ඔච්චරටම මගේ නම කියල කෑ ගහන්න ඕනිනම් මෙතනදි නෙවෙයි ඇදේදි කෑගහන්න බේබී

IM TOP YOU IDIOT

අයියෝ...කේන්ති ගන්න එපා කුකී..ඔයා තවත් හොට්

ඔයත් අද ගොඩක් හැන්ඩ්සම් ටේ බේබී..

මන් දන්නෝ බේබී..

දෙන්නම එකිනෙකාට පැරදෙන්නෙ නැතුව flirt කරේ university එකට ආපු ලමයි මේක කටත් ඇරන් බලන් ඉද්දි

කවුද පුදුම වෙන්නෙ නැත්තෙ university එකේ ඉන්න ලොකුම හතුරො දෙන්න මේ විදිහට දෙන්නට දෙන්න ආදරෙන් කතාකරයි කියල

කස්ටියම දැන් ඉන්නෙ කන්ෆියුස් උනා බුන්ගා සීන් එකේ

ජන්ග්කුක් එකපාරට ටේගෙ කොන්ඩෙන් අදින්න ගත්තෙ ටේ ලෝකෙ නැති වචන කියන ගමන් කෑ ගහද්දි,ටේත් ජන්ග්කුක්ගෙ කොන්ඩෙ එයාගෙ අත් දෙකෙන්ම ඇදල ගත්තෙ අනිත් පැත්තට ජන්ග්කුක් යටිගිරියෙන් කෑගහද්දි

ටේහියුන්ග්..තමුන්ට මන් ආයෙ කියන්නෑ,ඇතෑරහන් යකෝ මගේ කොන්ඩෙ,රිදෙනව

ඌහ්..ජන්ගල්බුක් තමුන් මුලින් අතාරිනව මගේ කොන්ඩෙ,පුත්තලම් බූරුව,ගස් බල්ල

ඇතෑරහන් බම්ලො කෙස් ගස් ටික ගැලවිල අතට එයි,මන් අලුතෙන්ම කොන්ඩෙ හැදුවෙ ඊයෙ යකෝව්

මගේ කොන්ඩෙ ඇතෑරපිය මුලින් උලමො..

ලිලීට ටේහියුන්ග් ගැන ලොකු කේන්තියක් ආවෙ ටේහියුන්ග් ජන්ග්කුක්ට රිද්දනව කියල හිතල,හැබැයි ජන්ග්කුක් ටේහියුන්ග්ටවත්,ටේහියුන්ග් ජන්ග්කුක්ටවත් රිදෙන විදිහට කොන්ඩෙන් ඇද්දෙ නෑ,දෙන්නම රන්ඩුවෙන්න හේතුවක් නැතුවට බොරුවට කොන්ඩෙ අල්ලන් රන්ඩුවෙනව විතරයි,මේක මුලු university එකටම හුරු ඩ්‍රාම එකක් වුනත් ලිලී වගේ අලුත් ලමයෙක්ටනම් ඒක පෙනුනෙ සම්පූර්න අනිත්පැත්තට

ලිලී කියන්නෙ ජන්ග්කුක්ගෙ ලොකුම ෆෑන් ගර්ල් කෙනෙක්,එයා ජන්ග්කුක්ගෙ සල්ලියි,එයාගෙ ඇගටයි වශී වෙලයි හිටියෙ,ඉතින් එයා හිතුවෙ මේ චාන්ස් එක ප්‍රයෝජනයට අරන් ජන්ග්කුක්ව එයාගෙ පැත්තට නම්ම ගන්න

හැමෝගෙම අවදානය තිබ්බෙ ටේකුක් දෙන්නගෙ බොරු ඩ්‍රාම එකට,ටේටනම් දැන් ජන්ග්කුක් එයාගෙ කොන්ඩෙ අල්ලන් ඉන්න සනීපෙට නිදිමතත් හැදිලයි තිබ්බෙ,එයා නින්දයන්න ඔන්න මෙන්න තියෙද්දිම

චටාස්💥
(කනේ පාරක් හොදේ🙂)







එක්කෙනෙක් ඉල්ලන් කන්නයි යම්නේ😌
අද කොටස කොටයි තමා😒ටයිප් කරන්න කම්මැලී සීතලයි යකෝව්🤧
හෙට දෙන්නම් දිග එකක්😌(වැඩි බලාපොරොත්තු තියාගන්න එපා හීහී😬)

අහ් මේ in love with twins දෙන්නම් සුට්ටක් රෑවෙයි හැබැයි,පන්ති ඇරිල ආවෙ 8 ට,ඒ නිසා අද ටයිප් කරන්න බැරි වුනා, දැන් ටයිප් කරල දාන්නම් හී හී👉👈

මොනහරි කියම් යන්න, අමතක කරන්න එපා 😘

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now