𝓹𝓪𝓻𝓽 3

667 127 80
                                    


හැමෝගෙම අවදානය තිබ්බෙ ටේකුක් දෙන්නගෙ බොරු ඩ්‍රාම එකට,ටේටනම් දැන් ජන්ග්කුක් එයාගෙ කොන්ඩෙ අල්ලන් ඉන්න සනීපෙට නිදිමතත් හැදිලයි තිබ්බෙ,එයා නින්දයන්න ඔන්න මෙන්න තියෙද්දිම

චටාස්💥
(කනේ පාරක් හොදේ🙂)

ලිලී ඇවිත් ටේගෙ කනට ගැහුවෙ ටේව ජන්ග්කුක්ගෙන් තල්ලු කරන ගමන්

එකපාරට ටේව තල්ලුකරපු නිසා ටේට බැලන් නැතුව කෙලින්ම වැටුනෙ එතන තිබ්බ මේසයක් ලගට,මේසෙ කොනේ වැදුන නිසා ටේගෙ නලලින් ටිකක් ලේ ආව

තමුන්ට කන් ඇහුනෙ නැද්ද ආ..කුකී ඔප්ප කියුවනෙ තමුන්ට එයාව අතාරින්න කියල

චටාස්💥

ජිමින් ගිහින් ටේව නැගිට්ටද්දි අනිත් පැත්තට ජන්ග්කුක් ලිලීගෙ කනට ගැහුවෙ ලිලී ගෙම්බ පොලේ ගැහුව වගේ බිම ඇදගෙන වැටෙද්දි

තමුන් කොහොමද එයාට අත තිබ්බෙ ආ..මේක හොදට අහගනිම් කෙල්ලෙක් නිසා මන් ඉවසන්නෙ ආයෙ තමුන්ගෙ හෙවනැල්ලක්වත් ටේගෙ ඇගට වැටෙන්න බෑ,යනව යන්න මෙතනින්

ඒත් ඔප්පා..එයා ඔයාට රිද්දුවනී

ඒ කෙල්ල ඇස්දෙකෙත් කදුලු පුරවන් තොල්දෙකත් උල් කරන් කියුව

තමුන් හිතන් ඉන්නෙ තමුන් හරි කියුට් කියලද ආ..ඊව් මට නිකම් වමනෙටත් වගේ,කෑමත් එපා වුනා,ජන්ග්කුක් ලග තිබ්බ වතුර බෝතලයක් අරන් ඒ කෙල්ලගෙ ඔලුවට හැලුව

දෙවියනේ...තමුන් නිකම් මේකප් බඩු කඩයක් වගේ,මේකප් හේදුනා විතරයි මල යකින්නක් වගේනෙ

ඊව්,දැන්නම් ඇත්තටම වමනෙට වගේ

ජන්ග්කුක් වමනෙ දාන්නවගේ මූන හදාගෙන කියද්දි එතන හිටපු හැමෝම හිනාවුනා

ලිලී කේන්තියෙන් එතනින් එලියට ගියේ මේකට පලිය අනිවාරෙන් ටේහියුන්ග්ගෙන් ගන්නව කියල හිතන්

ටේ ඔයා හොදින්ද,එන්න අපි යමු මෙඩිසින් රූම් එකට

ජන්ග්කුක් ටේවත් අරන් මෙඩිසින් රූම් එකට එක්කන් ගියා,නර්ස් හිටිය නැති නිසා ජන්ග්කුක්ටමයි ටේට බෙහෙත් කරන්න වුනේ

ආව් ආව් කුකී..දැවිල්ලයි

දැවිල්ලයි තමා බෙහෙත් දාද්දි,මහලොකු කිම් ටේහියුන්ග් ,අර කෙල්ල තල්ලු කරා විතරයි මේක බිම,ශිකේ මටත් එක්ක ලැජ්ජයි

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Où les histoires vivent. Découvrez maintenant