𝓹𝓪𝓻𝓽 22

535 96 38
                                    

*time skip*
after two moth

ජින් උදෙන්ම නැගිටල කෑම හදල කට්ටියට කන්න කතාකරත් කවුරුත්ම පේන්න හිටියෙ නැහැ

ඊයෙ නැම්ජින් දෙන්නගෙ ගෙදරට කට්ටියම එකතුවෙලා පාන්දර වෙනකම් පිස්සු නටපු නිසා කට්ටියම තාමත් හොදට නිදාගෙන හිටියෙ

jin: ජිමිනා...යූන්ගී කට්ටියම නැගිටල කන්න එන්න,විනාඩි දහයක් දෙනව,ඉක්මන් කරනවල

yoongi: හියුන්ග් නිදාගන්නවකො වද නොදී

jin: මොකක්ද තමුසෙ කියුවෙ වල් පූසො,මට ආයෙ මෙතනට එන්න තියන්න එපා යූන්ගියා,තමුන්ම නැගිටල පහලට එන එක ඇගට ගුන වෙයි

yoongi: අනේ හියුන්ග් ඊයෙ පාන්දර වෙනකම් ෆිල්ම් බලල නිදිමතයි ,යනවකො ම්හ්

jin: ඔව් ඔව් තමුසෙගෙ ෆිල්ම් එක තියෙන්න ඇත්තෙ ජිමිනගෙ ශර්ට් එක අස්සෙ වෙන්න ඇති,අනේ නිකන් හිටපිය,ෆිල්ම් එක බැලුවනම් ඒක බැලුවෙ මායි හොබියයි ජූනුයි විතරයි

jimin: ජින් හියුන්ගෙ ෆිල්ම් එක තියෙන්න ඇත්තෙ නැම්ජුන් හියුන්ග්ගෙ කලිසම අස්සෙ වෙන්න ඇතිනේ යූන් බබෝ

joon: ඕකනෙ මන් කියන්නෙ පොඩිඋන් එක්ක කියවන්න යන්න එපා කියල

hobby: ඔය කෑවෙ හිකිස්

jin: කට පියන් පලයව් සේරම කෑම මේසෙට,ආහ් ජූන් තමුසෙ නිසා තමා මේ සේරම

කොහොම හරි නැම්ජූන් මූනම රතු කරන් ජිමින්ව හිතින් සියවෙනි පාරටත් මරන ජින්වයි,ජින්ගෙ බැල්මෙන් බේරෙන්න යූන්ගිගෙ බෙල්ල අස්සෙ මූන ඔබන් ඉන්න ජිමින් වයි,ඒ වෙලාවෙනුත් ප්‍රයෝජන අරන් ජිමින්ව උදේ කෑමට ගන්න යූන්ගිවයි කට්ටියවම ඇදගෙන පල්ලෙහට එක්කන් ආව,ඒත්..කෝ ටේකුක් දෙන්න??
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටේකුක් දෙන්න බෝයිෆ්‍රෙන්ඩ්ස්ල වුනාට පස්සෙ දෙන්නම කෑවෙ,නිදාගත්තෙ,නෑවෙ ඔය සේරම කරේ එකට,දෙන්න හැසිරුනේ හරියට ඒ දෙන්නව ගම් ගාල අලවල වගේ

ටොක් ටොක් ටොක්

ම්හ්..ජන්ග්කුකී කවුද දොරට ගහනව බලන්නකො

jk: කවුද මේ මහරෑ වද දෙන එකා..

jin: දෙන්නටම විනාඩි 30 ක් දෙන්නම්,වොශ් දාල එනවල පල්ලෙහට

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now