𝐏𝐀𝐑𝐓 34

448 73 5
                                    

jimin: අයියෝ සාමී නී යෙනක වේනාම්! මන් අම්මට කියනෝ හුවෑ...

yoongi: හනේ කුක්කො මන් තාම virgin

jk: මට කමක් නෑ,මේ වැඩේ මට දැන්ම කරන්න ඕනි,මන් ඕව ගලවන්නද ඔහෙල,ගලවල මේව ඇද ගන්නෝ..

ජන්ග්කුක් ජිමිනටයි යූන්ගිටයි ඇදුම් දෙකකුයි මේකප් සෙට් එකකුයි දුන්න,දීල ඊට එහා පැත්තෙ කාමරේට ගියේ ඉක්මනට ලෑස්තිවෙලා ටේව බලන්න යන්න

ජිමිනයි යූන්ගියි තාම ඇදුම් ටික අතේ තියන් කල්පනා කරනව

චිමී..ඊලග පාර මට මතක් කරන්න අනුන්ගෙ මගුල් වලට කට නොදා ඉන්න

යූමින් දෙන්නත් අනිත් රූම් දෙකට ගියේ ඉක්මනට ලෑස්තිවෙලා ඉන්න,ජන්ග්කුක් එනකොට ඉන්න ඇදුම් පිටින්ම හිටියොත් ජන්ග්කුක්ම ඇදුම් මාරු කරවයි කියන එකනම් දෙන්නටම සීයට සීයක් ශුවර්

Meanwhile taehyung..

සූබින් ටේහියුන්ග් එක්ක කතා කරන ගමන් හිටියෙ,ටේව දැක්ක ගමන් සූබින් ටේට ආකර්ශනය උනා,එයාගෙ රූපෙට,ඒත් ආදරයක්..එයාට ආකර්ශනයක් ඇර වෙන කිසි දෙයක් දැනුනෙ නෑ

සූබින් ටේදිහා බලන් ඉන්නකොට ටේ කරේ මුකුත්ම නොකිය වටපිට බලබල හිටපු එක,ඇත්තටම එයාටත් සූබින්ට කියන්න කිසි දෙයක් තිබ්බෙ නෑ

සූබින් කල්පනාවෙන් මිදුනෙ එයාට කෝල් එකක් ආපු සද්දෙට

ටේත් වෙන කරන්න දෙයක් නැති නිසා සූබින්ගෙ කතාකරන එක අහන් හිටියා

හෙලෝ කියන්න මැනේජර් නිම්..

කවුරු..

ඕඕඕහ්...

ඈහ්..

මොකා!

සීරියස්ලි!!!

ඕකේ ඕකේ ..

සූබින් ෆෝන් එක කට් කරල ටේ එක්ක කලින්ට වඩා හොදට හිනා වුනා,ටේත් පුදුම වුනත් අනිත් පැත්තට හිනා වුනා

sooo kim taehyung නේද..ඔයා ලස්සනයි ගොඩක්,මන් හිතුවටත් වැඩිය

සූබින්ගෙ වචනත් එක්ක ටේගෙ කම්මුල් රතුවෙන හැටි දැක්කම සූබින්ට හිනා ගියා,ඒවෙලේ ටේහියුන්ග් දැනගත්ත සූබින්ට තියෙන්නෙ ගොඩක් ලස්සන හිනාවක් කියල,ඒත් එයාට අනුව ජන්ග්කුක්ගෙ හිනාව තමයි බෙස්ට්ම..

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now