𝓹𝓪𝓻𝓽 5

655 116 27
                                    

ටේකුක් දෙන්නම හිටියෙ ප්‍රින්සිපල් ඔෆිස් එකේ,හැමදාම උදේට ඉර පායන එක,හවසට ඉර බහින එක වගේ හැමදාම වෙන වැඩක් තමයි දවසක එක පාරක් හරි මේ ඩබල ඔෆිස් එකට එන එක

හරි එහෙනම් මහත්තුරු දෙන්න කියන්නකො බලන්න අද මොකද වුනේ කියල

මේකයි සර්...

*flashback *

bts team එකේ හැමෝම හිටියෙ කැන්ටින් එකේ කෑම ගන්න ගමන්,කට්ටියම කෑම කනේක නැවත්තල ජන්ග්කුක් දිහා බැලුවෙ කොහෙන්දෝ ආපු සක්කර වට්ටමක් ජන්ග්කුක්ගෙ උකුලෙන් වාඩි වුන නිසා..ඕහ් ඒ ඩෙෆ්නි

හායි ඩැඩී...බේබිට ඩැඩීව් ගොඩක් මිස් වුනා

ජන්ග්කුක් මුකුත් කියන්නත් කලින් ටේහියුන්ග් හයියෙන් හිනා වුනේ කට්ටියම ආයෙ ටේ දිහා බලද්දි

හම්මෝ..මන් හිතුව මූ මෙහෙම දෙයක් කර ගනී කියල,බබාට වයස කීයද ඇන්ටි,කෝ බබා,බබාව එක්කන් ආවෙ නැද්ද

ටේ ජන්ග්කුක්ගෙ උකුල උඩ හිටපු කෙල්ලගෙන් ඇහුවෙ මේසෙට අතින් ගගහ හිනා වෙන ගමන්

මොන ලමයද ආ..අනික කව්ද ඇන්ටි ,තමුසෙගෙ ඇස් පොට්ටද

තවුසෙනෙ ඇන්ටි..ඇන්ටී.....

ඩෙෆ්නිගෙ මූනනම් දැන් තිබ්බෙ රතුම රතු වෙලා

ආයිගෝ...බබා ඔයා රතු වෙලා ශෝ ශෝ කියුට්

ජන්ග්කුක් කියුවෙ අර කෙල්ලගෙ කම්මුල් දෙකත් අදින ගමන්

තොටිල්ලක් ඕනිද බබාව නලවන්න ජන්ග්කුකී....

අනේ..බලන්නකො ඩැඩී මෙයා එක්ක බෑනී.. ඉහිම්

ඔයා ඕව ගනන් ගන්න එපා බබූ..මන් ඔයාට ආදරෙයිනෙ හ්ම්

ජන්ග්කුක් ඩැෆ්නිගෙ කම්මුලට පෙක් එකක් දුන්න

ඔම්මෝ...බලන්නකො මේදෙන්නගෙ ආදරේ දෝරෙ ගලල අපිව යට වෙන්න යන්නෙ

ටේහියුන්ග් ආපහු කියුවෙ ජිමින්ට පහක් ගහල හිනාවෙන ගමන්

කැෆිටේරියා එකේ හිටපු හැමෝම මේ ඩ්‍රාම එක බලන් හිටියෙ ගොඩක් විනෝදෙන්,මොකද ස්කෝලෙ බාගයක් ටේගෙ පැත්තෙ වගේම අනිත් බාගෙ හිටියෙ ජන්ග්කුක්ගෙ පැත්තෙ,එතකොට මුලු ස්කෝලෙම හිටියෙ ටේකුක් දෙන්නගෙ පැත්තෙ

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅حيث تعيش القصص. اكتشف الآن