𝓹𝓪𝓻𝓽 4

661 122 214
                                    

තේහියුන්ග් හිටියෙ ගොඩා......ක් හොද නින්දක,මොකද අද university නැති දවසක් නිසා එයාට උදෙන්ම නැගිටින්නෙ ඕනි වුනේ නෑ ,හොද වැස්සකුත් තිබුන නිසා රෙද්දත් ඔලුව උඩින්ම දාගෙන ගොඩක් හොද නින්දක හිටිය ටේට ගැස්සිල ඇහැරුනේ එයාගෙ ෆෝන් එකට එක දිගට ආපු mg තොගේ නිසා

GANGLBOOK😑🔪

හේයි බේබී
ගුඩ් මෝනිම්

දොයිද බබා තාම
හලෝව්

ටේ
ටේ ටේ
බෙයා
ටේහියුන්ග්
කිම් ටේහියුන්ග්

නැගිටපා......න්
මෙන්න ගින්නාක්...
නැගිටපන් මිනිහෝ...

බ්‍රෝ..ගෙට් අප්
මැරිලද තව්සෙ

හුවෑ....දැන් මන් රන්ඩු කරන්නෙ කා එක්කද

අනේ ටේ නැගිටපන් මයෙ දෙයියො,ඉල්ලන ඕනි දෙයක් දෙන්නම් වස්තුවේ..මාව දාල යන්න එපා හුවෑ...

ඉහිම් ඉහිම් වේම්දනාව

                       ANGRY BIRD 💩
            
               මොකද උදේ පාන්දර වද දෙන්නෙ ඕයි
                  නිදාගන්න දීහම්කො
             තවුසෙට කම්මැලීනම් වද දෙන්න වෙන කාව හරි හොයා ගන්නවකෝ ඕයි

JANGLBOOK😑🔪

JANGLBOOK😑🔪

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

hey baby..im jungkook
දැන් නැගිට්ටෙ,ඔහේ මොකෝ කරන්නෙ

                     ANGRY BIRD💩
                 

                     ANGRY BIRD💩                 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now