𝓹𝓪𝓻𝓽 18

596 107 36
                                    

jk: ඒ කියන්නේ එදා ඩෙෆ්නියි මායි අතර ම්ම්..අර වගේ..

th: එහෙම කිසිම දෙයක් වුනේ නෑ ජන්ග්කුක්

defni: එහෙනම් ඒකයි මගේ ඔලුව රිදෙන්න එක දවස් ගානක් යනකන්  අඩු නොව්නෙ

th: ඒක එච්චර රිදෙන්නෑ..ඩෙෆ්නී,ඒක නිකම්ම මැටි පෝච්චියක්

defni: නෑ..නෑ එදා අපි දෙන්න f**k කලා,තමුසෙ බොරු කියන්නෙ ටේහියුන්ග්

th: සුගා හියුන්ග් මෙන්න මේකිව එලියට ඇදල දාන්න ප්ලීස්

suga: කැමැත්තෙන්ම කරන්නම්

සුගයි ජිමිනුයි ඩෙෆ්නිව පන්තියෙන් එලියට ඇදන් ගියේ ඩෙෆ්නි ජන්ග්කුක්ගෙ නම කියන ගමන් පිස්සෙක් වගේ කෑ ගහද්දි

jk: ඒත් ඔයාල කොහොමද..

th: ඕහ් ජියොන් ෆකින් ජන්ග්කුක් ඔයා අහන්නෙ ඔයාගෙයි ඩෙෆ්නිගෙයි හනිමූන් එක අපි දැන ගත්ත විදිහනම් ජින් හියුනුත් එදා එතන හිටියෙ සෝ...එයා තමා කෝල් කරල කියුවෙ

ජන්ග්කුක්ගෙ හිතට දැනුනෙ ලොකු නිදහසක්,ඔලුව ලොකූ ප්‍රශ්නෙකින් නිදහස් වුන නිසා ලොකු සතුටකින්,ඒ වගේම පසුතැවීමක් දානුන කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව එයාටම රිද්ද ගත්තු එකට

ජන්ග්කුක් තීරනය කලා එයා අත කපා ගත්තු එක කාටවත්ම නොකිය ඉන්න,දැනටමත් ඒ තුවාල වල කැලැල් මැකිලයි තිබ්බෙ

jk: ටිකා.....ක් ඉන්න,එතකොට අපි දෙන්න අතර මොකද වුනේ ආ...

suga: කියහන් ටෙයියො,තොපිල දෙන්න අතර මොකද වුනේ,අනික තෝ දවස් තුනක් විතර යනකම් කොර ගැහුව හොද හිතින් කියහන්

jimin: මේ මගුලෙ ප්‍රශ්නෙ මෙතනින්ම ඉවර කරමු,ටේ උබ කියහම් එදා වෙච්ච දේ

th: ආයිශ් හියුන්ග් මේ...එදා..අපි..

jk: ඕ අපි.....🤤

~flashback ~

ජන්ග්කුක් ටේගෙ නිපල් එකක් සක් කරන ගමන් අනිත් අතින් ටේගෙ කලිසමේ බෙල්ට් එක ගලවල අයින් කරා

ටේගෙ බෙල්ට් එක ගලවපු ජන්ග්කුක් කිස් එක කන්ටිනිව් කරන ගමන්ම ටේගෙ කලිසමේ ශිපර් එක ගලවල දැම්ම

th: ඔම්මා.......හ් ආහ් සාම්ත,ඉහිම් මට බෑ වේම්දනාව මූ මගේ අනාගතේ ශිපර් එකට අහුකරා මට බෑ

ආහ් බේබි එන්නකෝ

th: බේබි..පෙන්නනෝ තොට බේබි,කාම්ලකන්නි අවලමා,ඉහිම්

බේබී අයි නීඩ් යූ ම්හ්

th: බේබි..දෙන්නම් මන් තොට බේබි හිටපම්කො ඌහ්

ටේගෙ අත කෙලින්ම ගියේ අනිත් මල් පෝච්චියට,මල් පෝච්චිය අතට අහු උන ගමන්ම ඒකෙන් ජන්ග්කුක්ගෙ ඔලුවට දමල ගැහුවෙ ජන්ග්කුක් එහෙම්ම සිහිය නැතුව වැටෙද්දි

th: ඌහ්..ඔහොම වෙලා මදි තොට,අනේහ් රිදෙනවනෙ,නැගිටල කාපිය දැන් මාවත් ඉහිම්,නැගිටපම් ඉහිම්

~flashback end~

yoominhope: ..............

jk:..................

th: එකෙක්වත් හිනා වෙන්න..

suga- අඩෝ මට බෑ යකෝ..ඒකද ටෝ කොර ගැහුවෙ

j hope- තොපිල දෙන්න තමා ස්කෝලෙ ඉන්න ආතල්ම කපල් එක😂😂

jimin- තොපිල දෙන්න නිසා හිනා වෙලා මැරෙන්නෙ කවද හරි යකෝව්,අර වගේ වෙලාවකත් ඕය වගේ සිද්දි වෙනෝද හිකිස්

jk: රිදුනද බබා..

th: කියුව කියල හිතාගනිම් කුකී,ටොගේ අසහනේ නිසා තමා මට එහෙම උනේ ඉහිම්

jk: යා.....හ් තව්සෙ මගේ dick එක දැක්කද,ඒව් අසාදාරනයි තව්සෙගෙ එකත් පෙන්නනෝ මට

th: ඇයි තියෙන ටිකත් කන්නද,ප්ලෑම් යන්න

jk: කන්න හරි ගිලින්න හරි,පෙන්නපිය........

th: යා....හ් ලගට එන්න එපා අසහන කාරය,යනව යන්න....

jk: පෙන්නපාආආආආආආආආආආආආආආආආම්


























ඔන්න සේරම ප්‍රශ්න ඉවරයි💖
හොදම හරිය දැන් 😏

ඔයාල ගෙස් කරපු දේද වුනේ😌😂

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now