𝓹𝓪𝓻𝓽 31

474 89 42
                                    

ඔච්චර දගලන්නෙ මොකද බේබි බෝයි..

යූන්ගියි කුකියි දෙන්නම කට්ටියටම රෑට කෑමත් අරන් ආයෙ ගෙදර එන්න පිටත් වුනා,එයාලගෙ මීටින්ග් එක හදිස්සියෙ කැන්සල් වුන නිසා ඒ දෙන්නට ඩේගු යන්න ඕනි වුනේ නෑ,ඒ නිසා දෙන්නත් එක්කම යූමින් දෙන්නටත් එක්ක රෑට කෑම අරගෙන ගෙදර ආවා

දෙන්නම ඉවසිල්ලක් නැතුව හිටියෙ එයාලව දැක්කම වීමින් දෙන්නගෙ මූනු කොයිවගේද බලන්න

ගෙදරට ඇවිත් ජන්ග්කුක් වාහනේ පාක් කරල එනකම් යූන්ගි ගිහින් ගෙදර බෙල් එක රින්ග් කලා,ඒත් කවුරුත් ආවෙ නැති නිසා යූන්ගි ආයෙත් වතාවක් බෙල් එක රින්ග් කලා

ජන්ග්කුක් මෙහේ නෙවේද අර ඩබල ඉන්නේ

𝓳𝓴: මෙහේ තමයි හියුන්ග්..සමහර විට නිදි ඇති ඉන්න මන්ගාව යතුරක් තියේ මන් අරින්නම්

ජන්ග්කුක් එයා ලග තියන යතුරෙන් දොර ඇරගෙන දෙන්නත් එක්ක සද්ද නොකරම ගියේ ටේගෙ කාමරේට

රූම් එකට ගියාම ඒන්ජල් කෙනෙක් වගේ හුරතලේට නිදියන් ඉන්න ටේහියුන්ග් කෙනෙක් ජන්ග්කුක් බලාපොරොත්තු වුනත් කාමරේ කවුරුත්ම නෑ කියල දැක්කම ජන්ග්කුක්ගෙ හිත ගොඩක් කලබල වුනා මොකද දැන් රෑ 11 ත් පහුවෙලා

ජන්ග්කුක් යූන්ගිත් එක්ක එකතුවෙලා මුලු ගෙදරම වීමින් දෙන්නව හෙව්වත් ඒ දෙන්න ගෙදර හිටියෙ නෑ

යූන්ගි හිටියෙ ගොඩක් කේන්තියෙන් වගේම ජන්ග්කුක් හිටියෙ බයටම ඇඩෙන්න ඔන්න මෙන්න,ටේට පොඩි සීරීමක් වුනත් ජන්ග්කුක් ගොඩක් බය වෙනව,ජන්ග්කුක් කියන්නෙ ලේසියෙක් අඩන කෙනෙක් නොවුනත් ටේට මොකක් හරි කරදරයක් නම් එයා හැසිරුනේ පොඩිලමයෙකුටත් අන්ත විදිහට

මොන මගුලකද මේ දෙන්න මේ රෑ ගියේ

ජිමින්වත් ටේවත් ෆෝන් ආන්සර් කරන්නැති නිසා යූන්ගි කේන්තියටම ලග තිබ්බ වාස් එක පොලේ ගැහුවා

ඉ..ඉන්න හියුන්ග් ටේගෙ ෆෝන් එක මන් ලෙකේශන් හොයන්න පුලුවන් විදිහට හදල තියෙන්නෙ

එහෙනම් තෝ රෙද්දක් කරනවද මිනිහො බලහන් ඕක

යූන්ගිත් දැන් හිටියෙ ගොඩක් බය වෙලා,කවුද බය නොවෙන්නෙ එයා ගොඩක් ආදරේ කරන කෙනෙක්ට කරදරයක් වුනාම

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now