𝓹𝓪𝓻𝓽 10

595 106 17
                                    


ජන්ග්කුක් හිටියෙ එයාගෙ පව්ලෙ අයත් එක්ක කෑම කන ගමන් ,ඒත් එයාගෙ හිතනම් තිබ්බෙ කෑම එකේ නෙවෙයි,ස්කෝලෙ ප්‍රසිඩන්ට් වෙන විදිහ ගැන,ජන්ග්කුක් කල්පනාවෙන් මිදුනෙ එයාගෙ අප්ප කතාකරපු සද්දෙට

ජන්ග්කුක් අද university එකේ මොකද වුනේ,මට ආරංචි වුනා අද ප්‍රසිඩන්ට් වෙන ලමයි තෝර ගත්ත කියල

ඕහ් ඔව් අප්පා සේරම හොදින් ,වෝට් වැඩිම මට,දෙවනියට අප්පගෙ අර වින්ටබෙයා,තුන ලිලී

ඕහ් ටේහියුන්ග් පුතත් ඉන්නවද,එහෙනම් ඔයාට ලේසිවෙන එකක් නෑ ජන්ගල්බුක්

ජන්ග්කුක්ගෙ අප්ප එහෙම කියල හිනාවෙනකොට ජන්ග්කුක් අප්පටත් ඔරවල අහක බලාගත්තෙ කායිත් මේ කෝලන් බලන් හිනාවෙද්දි

ජන්ග්කුක්ගෙ අප්ප නරක කෙනෙක් නෙවෙයි,ඒත් එයාට ඕනි එයාගෙ පුතාල හැමවෙලේම හොද තැනක ඉන්නව බලන්න,ඉතින් ඒක වැරැද්දක් නෙවෙයි නේද

ජන්ග්කුකී මේ පාර කම්පනි එකේ පාටි එක දවසට මන් ඔයාව අනාගත CEO විදිහට හදුන්වල දෙන්න තීරනය කලා,ඊටපස්සෙ ඔයාට නිවාඩු වෙලාවක කම්පනි එකට ටිකක් ඇවිත් යන්න,තේරුනාද

ඒකනම් හොදයි අප්ප,නැත්තම් මේ මෝඩය නිකම් රවුම් ගගහ ඉන්නව

අනේ හියුන් තවුසෙ ඉන්නවකො,තවුසෙ දන්න ලබ්බ..ආහ් මන් කියුවෙ අප්ප හියුන්ග් දන්නෙත් නෑ ලබු හොදි හදන්න මන් දන්නෝ හී හී ,මේහ් මන් කාල ඉවරයි යනෝ අප්පා,බායි හියුන්ග්,ගුඩ්නයිට් ඔම්මා

after two weeks
at university 🐰🐯

ජන්ග්කුක් university ආපුවෙලේ ඉදන් හෙව්වෙ ටේ හියුන්ග්ව,එයාට ටේ එක්ක ලොකූ කතාවක් තිබ්බ
ඒත් ජන්ග්කුක්ට ටේහියුන්ග්වනම් හම්බුනේ නෑ ඒ වෙනුවට ලිලීවනම් හම්බුනා

ඕහ් ජන්ග්කුක් ඔප්පා කොහොමද ඔයාට

මන් හොදින් ලිලී,ඔයා ටේහියුන්ග්ව දැක්කද

ආ..ඔව් ඔප්ප මන් දැක්ක ටේහියුන්ග් ඔප්ප ප්‍රින්සිපල් ඔෆිස් එක පැත්තට ගියා

ඕහ් හරි, තැන්ක් යූ,බායි,එහෙනම් කෙල්ලෙ මන් ගියා

ජන්ග්කුක් ලිලීට බායි කියල ප්‍රින්සිපල් ඔෆිස් එක පැත්තට යනකොට දැක්කෙ සිංදුවකුත් මුමුන මුමුන ඔෆිස් එකෙන් එලියට යන ටේහියුන්ග්ව

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Where stories live. Discover now