MY YOU | 01 (පිවිසුම)

927 104 19
                                    

     මිනිස් වාසෙන් ඈතට වෙන්න පිහිටලා තිබ්බ බලවත් White vampire kindom එක පාලනය කරේ king ඇලන්... king ඇලන්ට දාව පුතුන් දෙදෙනෙක් ඉපදෙනවා.. ඒ.. Kimjeon නම්ජුන් සහ Kimjeon ජන්කුක්....
ඇලන් ගේ පාලනයෙන් පස්සෙ kindom ජන්කුක් කුමාරයාට රාජ්‍ය පාලනය හිමි වෙන්නෙ... නම්ජුන් කුමාරයා එවකට රාජධානියෙන් නෙරපලා හිටිය නිසා....

King ඇලන් රාජධානි පාලන සමයේදි ජන්කුක් බලවත් ශාපයකට ලක් උනත්.. ශපයට හේතු උනු කෙනා නිසාම ජන්කුක් නිදහස් වෙනවා.... ටික කලකට පසු තමයි ඇලන් මියයන්නෙ...
ජන්කුක් මිනිස් වාසයට එන්නෙ වැදගත් වැඩකට...
ඒ කාලෙදි ජන්කුක්ට එයාගෙ සහකාරියව හමුවෙනවා.... ඇය මිනිස් කාන්තාවක් උනත්... ඇය ගොඩක් බලවත් විදිහට ඉපදෙන්නෙ... නමුත් පැමිණි බාධක කරදර මැද ඇයව ජන්කුක් ට අහිමි උනා.....
(vampire Mate 1 කියවන්න..)

එයින් වර්ෂ විස්සකට පසු....

නැවත රාජධානිට ආපු ජන්කුක්, අධිරාජ්‍යා ලෙස නැවත කැදවිමකින් සහෝදර නම්ජුන් නැවතත් රාජධානියට කාලෙකට පස්සෙ කැදවන්න තීරණය කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නැවත රාජධානිට ආපු ජන්කුක්, අධිරාජ්‍යා ලෙස නැවත කැදවිමකින් සහෝදර නම්ජුන් නැවතත් රාජධානියට කාලෙකට පස්සෙ කැදවන්න තීරණය කරා.....

ජන්කුක් ට වඩා නම්ජුන්ට රාජධානියේ අධිරාජ්‍යා වෙන්න අයිතියක් තිබුනත්... vampire කෙනෙකු වශයෙන්.. ජන්කුක් සියල්ලන්ටම වඩා බලවත් නිසා ඔහු රාජධානියේ අධිරාජ්‍යා වන්න වැඩි සුදුසුකම් දැරුවා....
මෙහෙම රාජධානියේ කාලය වේගෙන් ගත උනා...
දැන් ජන්කුක් තවත් බලවත් වෙලා....
ඔහුගෙ මේ රාජධානිය අනිත් vampire රාජධානි වලට වඩා බලවත් උනෙ දවසින් දවස....

පියාගේ අභාවයෙන් පසු බලයට පත් උන ජින්හු කියන්නෙ black vampire kindom එකෙ නව පාලකයයි... ඔහු ඉතා අහංකාර වගේම බල තණ්හාවෙන් පිරුණ පාලකයෙක් උනා... එයින් පසු black & white vampires අතර ආරවුල් ඇති උනෙ දැනට white vampire kindom එකට අයිති වෙලා තියන 'බල කඩුව' අයිති කරගන්න... දැනට white vampire kindom එක තරම් බලවත් vampire kindom එකක් නැහැ.... ඒකට තවත් ශක්තියක් බලයක් වැඩි උනෙ මෙම 'බල කඩුව' නිසා කිව්වොත් නිවැරදි...

New intro   [ජින්හු - black vampire kindom]

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

New intro  
[ජින්හු - black vampire kindom]


වර්ෂ ගනනාවක පෙර මෙම කඩුව ජන්කුක් නැවත රාජධානියට එනකොට අරන් ආවේ ඒක ශේරගෙන් අමිහිරි මතකයෙන් ඉතුරු උන මතකයක් විදිහට.. හැම මතකයක්ම එහි දාලා ආවත්, අකමැත්තෙන් උනත් කඩුව විතරක් අරන් එන්න ජන්කුක්ට එක හේතුවක් තිබුනා.....


"ඔයා ඉන්නවා.. මං ඒක දන්නවා...මම පොරොන්දු උනා ශේරා.. ඔයාව හොයාගන්නවා මම... මගෙන් ඈතට ආයේ ආයෙත් දුවන්න හදන්න එපා.. දැන් කාලේ හරි ඉක්මනට මගෙ ඉස්සරහට එන්න.... ආයේ කවදාවත් ඔයාට මගෙන් ඈතට යන්න දෙන්නෑ....."

ජන්කුක්__












































_________________________________________

ගොඩක් අය vampire mate seoson 1 එකෙන් පස්සෙ සීසන් 2 ඉල්ලුවා... මම ඇත්තටම ඒ වෙනකොට vampire mate 2 ලියන්න හිතලවත් තිබ්බෙ නෑ...
ඒත්.. මට මතකයි ජන්කුක්ගේ Me,my self එකෙ එයාගෙ concept photos වගයක් ආපු දවසෙ... එදා තමා තීරණෙ කරේ vampire mate 2 ආයෙ ලියන්න....
ඉතින්  |  MyYou ලෙස vampire mate  දෙවනි දිගහැරුම මේ විදිහට මම ලියන්න පටන් ගන්නවා......

අනිවාරෙන් vote එකක් දාන්න ඉතින්.. comment එකකුත් එක්ක... ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම... ඔයාලා දාන එක vote එකකට.. එක comment එකක් දැක්කම.. මට මාර ගොඩක් සතුටුයි...
ඉතින් සීසන් 1 එකෙ හිටියා වගේම සීසන් 2 (My You) කතාව එක්කත් දිගටම ඉන්න.....

ආදරෙයි...❤️
Mimi_

ඒයි මේ... ප්‍රශ්න ටිකක් අහන්නද??? ඉක්මනට උත්තර දෙන්න.. හරි උත්තරෙ දෙන කෙනාට gift එකක් දෙනවා....😌🤭

ᥫ᭡ ශේරා කොහෙද ඇත්තෙ??.. එයාව අපෙ වැම්පයර් ප්‍රින්ස් ජන්කුක්ට හම්බවෙයිද??...😌

Time start now !!

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now