MY YOU | 4

287 58 14
                                    

"සෝහා බබා.. කෝ ඔයා ඉන්නවද?? "

"එ..න්..නෙ..පා... අ..ජු..ම්..මා....."

"සෝහා බබා..? ඔයා හොදින්ද..."

"කිව්වනෙ මම එක පාරක්....."

සෝහාව හොයාන කාමරේට ආපු අජුම්මා සෝහගෙ කටහඩින් ගැස්සුනා.. වොශ් රූම් එකෙ ඉදන් කතා කරපු සෝහගෙ කටහඩ සෝහා වේදාවකින් කියලා තේරුනත්.. සෝහාට තවත් තරහා යයි කියලා හිතුන නිසා..
COffee එක ටේබල් එක උඩ තියලා කාමරෙන් එලියට ආවා...

"ආහ්හ්හ්හ්හ්හ්.... ඔම්ම්මාහ්හ්හ්........ ඇයි.... මට මෙහෙම වෙන්නෙ.... ආහ්හ්හ්.. ඒක ගොඩක් රිදෙනවා...... හ්හ්හ්හ්හ්හ්හ්............. ඔම්මාහ්හ්............................................."

_______________•

".................................. ආහ්හ්හ්හ්හ්හ්හ්හ්.................."

ගාර්ඩ්න් එකෙ Beer ටින් එකක් තොල ගගා හිටිය ජන්කුක් එකපාරටම පපුවත් අල්ලම් වැටුනෙ ලොකු වේදනාවකින්... සාමාන්‍යෙන් ජන්කුක් දවල්ට මෙහෙම එලියට එනවා අඩුයි.. ඒත් මේ රෑට එලියට වෙලා ඉන්න ජන්කුක් ගොඩක් කැමති.. ඒ නිසාමයි මේ වෙලාවෙ එලියට වෙලා ඉන්නෙ..

ඒත් එකපාරටම ජන්කුක් පපුවත් අල්ලම් වේදනාවෙන් කෑගහන් ඇදගෙන වැටුනම එතන්ට දුවන් ආපු ගාඩ්ස්ලා ජන්කුක්ව නැගිට්ටවලා බෙන්ච් එකෙන් ඉන්දුවා...

"ප්‍රින්ස් ප්‍රින්ස්....ප්‍රින්ස් ජන්කුක්.... ගාඩ්ස්...."

"අහ්හ්.. මට ප්‍රශ්නයක් නෑ..."

"ඒත් ප්‍රින්ස් ඔයාගෙ.. බෙල්ලෙ කැලලෙන් ලේ එනවනෙ.."

"අහ්......"

ජන්කුක් බෙල්ලට අත තියලා බැලුවම ඒ බේරුණු ලේ වල තෙතමනය අත් වලට් දැනුනා.

"ප්‍රින්ස් ඔබ දැන් ටිකක් විවේක ගන්න..."

"ම්ම්..."

ජන්කුක් ට දැනුන වේදනාව නිසා ටිකක් විවේක ගත්තනම් හොදයි කියලා හිතුනා...

"මං යන්නම්.. ආ.. මේක හ්‍යුන්ට කියන්න එපා... තේරුනාද..."

"හොදයි...."

ජන්කුක් එහෙම කිව්වෙ නම්ජුන් මේ දේවල් දැනගත්තොත් ජන්කුක්ට මෙහෙ ඉන්න නොදි ආයෙමත් kindom එකට ගෙන්නයි කියලා දන්න නිසාමයි.... ජන්කුක් කාමරේට එනගමන් පපුවට අත තියන් ආවම හෘද ස්පන්දනය වෙනදා නැති විදිහට දැනෙනවා.. ඒක වේදනාකාරි....

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now