MY YOU | 14

231 71 18
                                    





FLASH BACK…

"ඍෂිතුමනි, ඇය දරුවන් බිහි කරන්න ඉතා ආසන්නයි...."

"ඇයව ආරක්ෂිත ස්ථානයකට දැම්ම රැගෙන යන්න..."

"ඍෂිතුමනි,...."

"ඇයට අනතුරක්....."

".........................

"ඉක්මන් කරන්න යොන්ජුන්..."

"හොදමයි...."

යොන්ජුන් ඍෂිතුමා වාසය කරන ගග අද්දර කුටියෙන් එලියට පැමිණ ඔහුගෙ නිවසට දුවන් එන්න පිටත් උනා. මොකද මේ වන ඔහුගෙ බිරිද සන්යොන්ට මේ වෙලාවෙ ඉන්නෙ ගොඩක් අමාරුවෙන්..... යොන්ජුන් දුවන් ඇවිත් බලනකොට සන්යොන් ගොඩක් අමාරුවෙන් ඉන්නවා...

"සන්යොන්.. මගෙ සන්යොන්.. ඔයා හොදින්ද...."

"ඌහ්හ්.... මට.. මට අමාරුයි යොන්.... එයා එන්න ලගයි.. යොන්...."

"මං ඉන්නවනෙ සොන්යොන්...."

සොන්යොන් ගෙ යොන්ජුන් ගෙ අතින් අල්ලගෙන හයියෙන් හුස්ම ගන්නවා. යොන්ජුන්ට එයාගෙ අත අල්ලපු වේදනාව දැනුනම තේරුනා සොන්යොන් කොච්චර අමාරුවෙන් ඉන්නවද කියලා. සොන්යොන් ගෙ අතින් අල්ලගෙන ලගට වෙලා ඔලුව අත ගගා ඉන්නෙ... ටික වෙලාවකින් සොන්යොන් එයාගෙ බඩත් අල්ලම් ගොඩක් හයියෙන් කෑගහන්න ගත්තා......

"දෙන්නෙක්...... "

"සොන්යොන්... එයාලා දෙන්නෙක්..."

"හුම්........එයාලා ලස්සනයි..."

"ඔයා වගෙ...මයි... අපි එයාලට මොනාද දාන නම්.."

"ම්ම්... අක්කා තමා සෝහා එතකොට මේ......යේසූ..."

"ම්ම්ම්... ලස්සනයි.... එයාලත් ඔයා වගේම වෙයි නේද සොන්යොන්...."

"මං දන්නෑ යොන්ජුන්.. ඒත් ඔයා කැමතිද එයාලා මං වගෙ වෙනවට..."

"මං මොකටද අකමැති වෙන්නෙ.. එහෙම උනොත්.. ම්ම්.. මමත් එතකොට vampires දුවලා දෙන්නෙක්ගෙ අප්පා කෙනෙක්..."

"ඉහි.... සරන්හෙයෝ.... යොන්ජුන්...."

සොන්යොන්ගෙ තුරුළට අද පුංචි ගෑණු ලමයි දෙන්නෙක් හම්බුනා... යොන්ජුන් එයාලව උණුසුම්ව තිබ්බා. සොන්යොන් ට රසම රස කෑම ගෙනත් දුන්නා.. පුංචි බබාලා සොන්යොන්ගෙන් කිරි උරා  බොනවා යොන්ජුන් එයාලා ලගින්ම ඉදන් බලාගෙන හිටියා.. ඒත් ඔවුන්ගෙ පුංචි ගෙදර දොර කඩාගෙන සම්පූර්ණයෙන් ම කළු ඇදුම් වලින් මුහුණ පවා ආවරණය කරගත්ත මිනිස්සු ඇවිත් ඔවුන්ව වට කරගන්න එච්චර වෙලා ගියෙ නෑ..... යොන්ජුන් ඔවුන්ව තල්ලු කරලා දැම්මත් එයින් දෙදෙනෙක් ඇවිත් යොන්ජුන්ගෙ බඩට පිහියකින් ඇනිනවා දැක්ක සොන්යොන් එකපාරටම කෑගහගෙන නැගිටලා ආවා...

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now