MY YOU | 17

674 93 52
                                    

"එහෙනම් ඌ දිනුවා කියලා හිතාගෙන ඇති.............."

"උතුමාණෙනි...."

"සොන්ග්ජුන්ග් වයි උගෙ ගෑණිවයි හම්බුනාද උබලට..................."

"උතුමාණෙනි මේ..."

"මං ඇහුව දේට උත්තර දීපල්ලා............."

"නැ.. ඒ දෙන්නා එදා ජන්කුක් අරන් ගිහින්.. ඒත්.. ආයෙ.. එවලා නෑ........"

"ඒකියන්නෙ උන් දෙන්නව මරලද...... අහ් නැත්තම් හැමදෙයක්ම දැනගෙනද....... අහ්හ්හ්හ්හ්හ්හ්හ......"

ජීහුන් තමන්ගෙම කොණ්ඩෙ අදින ගමන් කෑගහන්න ගත්තා... ජීහුන්ගෙ බලකොටුවෙන් එදා එන්න උන නිසා ජීහුන් ඉන්නෙ දැන් ජීහුන්ගෙ වෙනම තැනක... පුටුවක් ඇදලා ඉදගත්ත ජීහුන් කොණ්ඩෙ ඇදගෙනම බිම බලාන කල්පනාවක වැටෙද්දි එකපාරටම ඇහුන සද්දෙත් එක්ක ඉක්මනට ඔලුව ඉස්සුවා......

"උබලා පලයල්ලා........"

ජීහුන්ගෙ ආරක්ෂකයින්ට එතනින් යන්න අණ කරපු ජීහුන්ගෙ ඇස් රත් පැහැවෙනකොට.. ඉදගෙන ඉන්න තැනින් නැගිටලා ඉස්සරහට ආවා... ජීහුන් එතනම නැවතුනෙ එයා පිටිපස්සේන් කවුරුහරි ඉන්නවා කියලා දැනුන නිසා. කටකොනෙන් හිනාඋන ජීහුන් ආයෙත් හැරිලා බැලුවෙ එයා ඉස්සරහා හිටන් ඉන්න යේසු දිහා...

"එහෙනම්... ඔයා ආයෙත් ආවා........"

"ම්ම්........"

"මං හිතුවෙ ජන්කුක්ගේ ආදරෙන් මත් වෙලා ඇති කියලා....."

"අහ්.. පිස්සුද ජීහුන්... ඒත් උන් හිතාන ඉන්නෙ මං දුර්වලයි කියලා...."

"ඒක එහෙමම තිබ්බදෙන් අනික......"

"නෑ.. මට දැන් කරන්න ඕන මොනවද නැත්තෙ මොනවද කියලා දන්නවා...."

"ම්ම්.. දැන් මොනාද කරන්න හදන්නෙ......"

"සෝහා..... ඉස්සෙල්ලා සෝහව මෙතනින් අයින් කරන්න වෙනවා ජීහුන්.... එයා මට ලොකු බාදාවක්....."

"ඒත් එයා ඔයාගෙ......"

"ඒ මගෙ කවුරුත් නෙවෙ ජිහුන්.... මට ඕන්නෑ.. මගෙ ඔම්මවයි අප්පවයිනැති කරපු උන් එකෙක් වත් මට ඕන්නෑ... සෝහා මගෙ ඔන්නි උනාට......

You've reached the end of published parts.

⏰ Last updated: Dec 07, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐌𝐘 𝐘𝐎𝐔ᵛᵃᵐᵖⁱʳᵉᴹᵃᵗᵉ2|𝐉𝐊Where stories live. Discover now