♕🌟 2nd

527 95 9
                                    

" කුමරුණි, ඔබ එනකම් හැමෝම බලාගෙන ඉන්නවා..."

" මන් එන්නම්..."

කළු පාටින් වර්ණ ගැන්වුන ඒ කාමරේ විශාල පුටුවක වාඩිවෙලා හිටිය ඔහු නැගිට්ටේ ඔහුට ලැබුණ පණිවිඩය නිසා.
කළු පැහැයෙන්ම සැරසුණු ඔහුගේ මුහුණෙන් නම් හැගීම් විරහිත ස්වභාවයක්. කළු පැහැ තිරවලින් වසා දැමුණ ජනෙල් කවුළු වලින් හිරු එලිය ඇතුලු වන එක වලක්වලයි තිබ්බේ.

තමන්ගේ කාමරයේ කොනකට වෙන්නට තිබුන ඔහුගේ කඩුව ඔහු අතට ගෙන එය ඇද බැලුවේ එහි මුවහතට ලස්සනට එය දිලිස්සෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමන්ගේ කාමරයේ කොනකට වෙන්නට තිබුන ඔහුගේ කඩුව ඔහු අතට ගෙන එය ඇද බැලුවේ එහි මුවහතට ලස්සනට එය දිලිස්සෙද්දි.

කඩුව නැවතත් කොපුවට දැමුව ඔහු කඩුවද රැගෙන ඉක්මනින් පහලට ආවා.

කඩුව නැවතත් කොපුවට දැමුව ඔහු කඩුවද රැගෙන ඉක්මනින් පහලට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔහ්... ඇති යන්තම් ඔබ පහලට පැමිණියා..."

" ජේකේ... ඔබ අද බොහොම පරක්කුයි... "

" අපි එහෙනම් පිටත් වෙමු..."

" ජේකේ... අද මොන වගේ ගොදුරක්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ..."

" මොනා වුනත් සතුටු හිතෙන ගොදුරක් ලැබුනොත් නම් හොදයි..."

" ඔව් ඒක ඇත්ත... නැතිනම් ඔබ අපේ පිටින් ඒ තරහා යැවීමට බොහෝ විට ඉඩ තිබෙනවා..."

" කිම් ටේහයන්... ඔබ දැන් ඔබේ මුව නොවසා ගත්තොත් නම් ඔබට දැන්ම වුවද එලෙස වීමට බොහෝ සේ ඉඩ තිබෙනවා..."

" ස්තුතියි ඔබට මට එය පැවසුවාට කිම් නම්ජූන්..."

තමන්ගේ අශ්වයගේ පිටට නැග්ග ජේකේ මාළිගයෙන් පිටතට අසු පැදේව්වේ යම් වේගෙකින්. ඒ කැලෑව දෙසට. තමන්ගේ පිරිසත් එක්ක ඔහු පිටත් වුණේ දඩයමට.

ඔහුගේ දඩයම අද හොද එකක් වෙන්නට පුළුවන් බොහෝ විට...

ජේකේ කියන්නේ රාජ්‍ය වංශයට අයත් නමුත් රාජ්‍යයෙන් පිටත තමන්ගේ ජිවිතේ ගෙවන කෙනෙක්. ඒ ඔහුට රාජ්‍ය පාලනය කියන දේ පෙනෙන්නට බැරි තරම් පිළිකුල් නිසා. ඔහුට තමන්ගේ කියලා මිතුරන් හිටියා. ඔවුන් සමග කාලේ ගෙවන එක තමා ජේකේ වැඩි වශයෙන් කලේ. නමුත් ඔහුගේ චරිතයෙන් ඇත්තටම ඔහු කවුරුන්ද යන වග තේරුම් ගැනීමට නොහැකි වුණා.

───────────────────────♕🌟

මොකද හිතෙන්නේ... මොන්ගල් වගේනේ...

අනේ මන්දා මගෙ මොළෙත් පිස්සු වැටිලද කොහෙද.😅

©Se_ha
2022/11/14

◉𝙰𝙽𝙹𝙴𝙻◉ [𝚓𝚒𝚔𝚘𝚘𝚔 |✓]Where stories live. Discover now