15 🍭

540 137 37
                                    

හෙමීට ඇස් ඇරපු යුන්ගි දැක්කේ එයාගේ බෙල්ල අස්සට මුළු මුනම ඔබාගෙන තාමත් සැපට නිදාගෙන ඉන්න ජිමින්ව. එහෙමම ආපු සිතුවිල්ලක් නිසා ජිමින්ව චුට්ටක් උස්සලා අරන් එයාගේ පපුව උඩින් තියගත්තම යුන්ගිට ජිමින්ගේ හුරතල් මුණ හොදට පෙනුනා.

“නිදාගෙන හිටියත් හුරතල්.”

හිතෙන් එහෙම හිතපු යුන්ගි හෙමීට පත්වෙලා ජිමින්ගේ නහයෙන් හාදුවක් තිබ්බේ ඒ හාදුව හින්දා  ජිමින් නින්දෙන් ඇහැරෙන්න ගද්දියි.

“ ම්ම්ම්ම්ම්ම් ගුඩ් මොර්නින්ග් හියුන්.”

හෙමීට ඇස් ඇරපු ජිමින් යුන්ගි දිහා බලලා ලස්සනට හිනා උනා.

“ ගුඩ් මොර්නින්ග් මිනී.”

හරිම නීඩී වොයිස් එකකින් ජිමින්ගෙ කන ගාවම ගුඩ්මොර්නින්ග් කිව්ව යුන්ගි බලන් හිටියෙ තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ජිමින්ගෙ ඇස් දිහා.

"ඔයා උදේම මට ටීස් කරනවද හ්‍යුන්.."

ජිමින් ඇස් අමුතු කරලා අහද්දි යුන්ගිට දැනුනෙ එයාගෙ කටේ කෙලත් හිදෙන්න එනවා වගේ.

"ම්ම්ම්හ්ම්ම් නෝ බේබී..but..how about it.."

ජිමින්ට දෙවෙනි නොවූ ලස්ට් ෆුල් බැල්මක් ජිමින් වෙතට දාපු යුන්ගි ලැබුන කෙටි අවස්ටාවෙන් එහෙම්මම ජිමින්ගෙ නිදාගෙන නැගිටපු නිසා ඉදිමිලා තිබුන තොල් වලට නැමුනේ ජීවිතකාලෙම බඩගින්නෙ හිටපු පූසෙක් වගේ.

"ම්ම්ම්ම්ම්ම්ම්ම් ජිමින්.."
"ම්ම් ම්ම්ම් අහ්"
"ජිමින්……..බේබී.."

"වට්ට්ට්… මේ මනුස්සය වෙට් ඩ්‍රීම්ස් දකිනවද… ඒකත් මගෙ නම කියව කියව… ආශ්….වලත්තකම මේ නාකි ප්‍රොෆෙසර් ගෙ.. යකො දැං කීයෙ ඉදන්ද මං ඇහැරවන්නෙ.. මෙයාටත් නිකමට හරි මට ආදරේ කරන්න තමා බැරි ඒ උනාට දකින්නෙ වෙට් ඩ්‍රීම්ස්…ඉදපන්කො පූශ් දෙන්නං පාර.."

ජිමින් අත් දෙකත් බැඳගෙන දැං පැය බාගයක් තිස්සෙ විතර යුන්ගිගෙ ඇද ඉස්සරහ ඉදන් හීනෙන් කෙදිරිගගා දගලන යුන්ගි දිහා බලාගෙන බැන බැන ඉන්නෙ මේ. ජිමින් කාමරේට ආවෙ සුපුරුදු විදිහට යුන්ගි නැගිටලා පහලට ආපු නැති හින්දත්  ‍යුන්ගිබ්යුනිවර්සිටි යන්න ඕන හින්දත් යුන්ගිව ඇහැරවන්න උනත් යුන්ගි කෙදිරිගානවා ඇහුන ජිමින් ඉක්මනට යුන්ගි ලගට දිව්වේ එයාට අසනීප වෙලාද බලන්නයි. යුන්ගිට හැදිලා තියෙන අසනීපය ගැන දැන ගත්ත ජිමින්ට පොඩි ආඩම්බරෙකුත් නොදැනුනාම නෙමේ.

SUGAR MIMI (COMPLETED)Where stories live. Discover now