chapter 1💫🖤

580 32 4
                                    

"අඩෝ මේ උඹ කෙල්ලෙක්ට ලයින් ලු නේ?"

මිතුවගෙන් පිටට වැදුනු හෙන ගහනව වගේ පාරයි හෙන ගැහුව වගේ අහපු එකෙනුයි ගැස්සිල ම්න් පියවි ලොකෙට ආවෙ....................
ම්ම් ඔවු ම්න් මෙච්චර වෙලා මනෝ ලෝකේ අතරමන් වෙලා හිට්යේ. මට මතක් උනේ ඒ කෙල්ලව එයා ඇදන් හිට්ය සුදු පාට ළමා සාරිය එකට එයා මාර හැඩයි.හෙනම අහිංසක පාටයි. ම්න් එයාව දැක්කෙ ගිය සතියේ ඉරිදා දැන් සති දෙකකට කලින් එත් මට එකිව අමතක කරන්නම බෑ. ම්න් මේ සති දෙකේම කළේ එයාගේ පස්සෙන් ගිය එක ම්න් ඉරිදට තියෙන class එක ඉවරවුණ ගමන් එළියට පනින්නෙ එයාව බලන්න. එයාගේ නම වත් ම්න් තාම දන්නෙ නෑ එත් ම්න් එයාට කැමති. එදා එයාව දැකපු පළවැනි දවසෙ.........

ම්න් class ඉවර වෙලා මගේ කාලකණ්ණී ගැන්සිය එනතුරු පාරට වෙලා කාලෙ කන ගමන් හිට්යේ එතකොට 12.30 පහු වෙලා උන් මට කිව්වේ 12.00 වෙද්දි එන්නම් කියල යකා නැගලා ඉද්දි ම්න් දැක්ක පට්ට කෑල්ලක් ළමා සාරිය ඇදල මැගෙ ඉස්සරහින් එනවා එකිගේ කොන්ඩෙ පට්ට දිගයි. පස්සෙන් පල්ලෙහාට වගේ තිබ්බ දනිහෙ ගෑවෙන්න ඔන්න මෙන්න ගොඩාක් සුදු නෑ හැබයි මාර ලස්සන පාටක් එකිට තිබ්බ ම්ම් හරියට මාරි බිස්කට් පාට වගේ. මාත් මෙහෙම හිට්යට ආයෙ පට්ට හැන්ඩි තමා මාත් චුට්ටක් ඉස්සරහට ගියා ගියේ ඒකීට හායි හුයි ගාන්න නෙමෙ අර බල්ලො ටික එනවාද බලන්න (අන්න එකයි හරිතේ🤣) එයා පිටි පස්ස හැරිල ඈත හිටපු එයාගේ යාලුවට අතින් මොනදෝ සන් කර කර කියනවා. මාත් ගණන් ගන්නෙ නැතුව අර එකෙක්ට call එක්ක ගන්න ගමන් ඉස්සර්හාට ගියා එක පාට්ට එතනින් බයික් කාරයෙක් ගියේ පාර දෙකට පළාගෙනද කොහේද එකාත් එක්ක අර කෙල්ල එක පාරට මගේ ඇගෙ ..අම්මෝ ම්න් ගැස්සිල
ගියා ."අනෙ සෝ.සෝ.. සොරි ම්න් දැක්කේ නෑ" එයා මිමුණුව ම්න් එයාගේ ලෝකේ හිර උනේ ඒ වෙලාවෙ "අ...ආමේ අවුලක් නෑ" ම්න් ඔළුවත් කහ කහ කිව්ව එයා එතකොට එතැනින් ගියා.

...................
එදා ඉදලා ම්න් එයාගේ පස්සෙන් ගෑටුව.

" ඒ බල්ලා තෝ මොන ලෝකේද ඉන්නෙ"
අරු තාම කෑගහනව

"මොකද යකෝ"

" මේ තොගේ අර කෙල්ලො seen එකට මොකෝ උනේ"

"ජනියද කිව්වේ"

"නැතුව තොපි අපිට කියන්නේ නෑනෙ"

"හරි හරි භන්"

"ඒ කියාපම්කො භන්"

"මොනා කියන්නද ම්න් එයාව දාගන්නව"

"අමෝ අමෝ මු යකෝ"

අර බල්ල උඩු බුරන්න පටන් ගත්තා. set එකේ පොත් ගුල්ලා වගේ ඉන්න ම්න් මේ කෙල්ලෙක් ටොක් කරන්න ගත ෆිර්ස්ට් ටියිම් ඒ නිසා මුන් මේ නටන්නෙ.

ආහ් අමතක උනානේ ම්න් කව්ද කියන්න ම්න් සෙෂාන් කෞමික ප්‍රනාන්දු
ම්න් තාම 11. set එකේ පොත් ගුලු seen එකේ ඉන්නෙත් ම්න් ඒ වගේම කුප්පම seen එකේ ඉන්නෙත් ම්න් teachers ල හිතන ඉන්නෙ ම්න් තමා හොද එකා කියල එත් ම්න් ඔක්කටම හපන් however කට්ටිය ම්න් තමා අම්මිගේ චූටි පුතා😌

...................................................

ඉතිං ළමයි අම්මිගේ චූටි පුතගේ love එක සෙට් වෙයිද......

නම් ගම් වෙනස් කරාට based ඔන් truth story හරිතේ( එහෙම කිව්වේ බොරුවට ලු ආහ )

මෙක les කතාවක් තාම වැදගත්ම character එක දැම්මෙ නෑ

              vote | comment |share

     ..........🖋️

are u lesbian?Dove le storie prendono vita. Scoprilo ora