chapter 14🖤

135 20 12
                                    





"ගොනා හැරෙද්දී මට කියන්න පුළුවන් උ තැබිලි පැලේ කන්න තමා යන්නෙ කියල"



"ම්න් හිතුවෙ මිෂෙල් ගෑනි කිව්වා කියල"

"එහෙම එකක් උනෙ  නැහැ බුංගා anyway බොක්ක ඔහොම තනිකඩව ඉන්න වෙලාවේ ඕක වත් සෙට් කරගන්න උභට හෙනද"




"උභ තනියෙන් ඉද්දී මට සෙට් වෙන්න හිතෙන් නෑ බොක්කහ්"

"අනෙ උභේ රෙද්ද තමා"

"අහපම් මට ඕනි නෑ"

"මොනාද"

"එයාව"

"ඉතිං"

"ඒත් අනෙ මට එයාව ඕනි"

"අයියො වද දෙන්න එපා බල්ලො"




...............................................🖋️
























(තව තියෙනවා😹🤚)









methu pov....


ම්න් දන්නව ම්න් සෙනුට කැමැති කියලා ඒත් ඒක මට එයාට කියන්න බෑ ඔවු ම්න් බයයි එයාට ඒක කියන්න නෙමෙ රිජෙක්ට් වෙන්න. අනික එතනින් පස්සෙ එයා මගෙත් එක්ක කතා කරන එකත් නැවත්තුවොත්,



'ම්න් පැටළුණේ අසම්මතයක'









Time skipping...!

After 3 years.....





authour pov....

මෙතු තමා දැන් ස්කූල් එකේ ඉන්න හොදම ස්විම්මර් ඉතිං මිෂෙල් රොෂෙල් දෙන්නත් ඒ විදියම ගැම්මකින් තමා ඉන්නෙ

තාම මෙතුට සෙනුට එයාගෙ හිතේ තියෙන දේ කියන්න බැරි උණත් එයා එක ඇතුලේ ජීවත් වුණා.

ආදරෙයි කියල කියාගන්න බැරි වුණාට එයා පුළුවන් හැමවෙළේම සෙණූවා ආරක්ෂා කලා එයා ඈතින් ඉදන් ආදරේ කලා ඈතින් ඉදන් සෙණූව වින්දා.



උදේ එලාම් එකේ සද්දෙට ඇහැරුනු මෙතු ස්කුල් යන්න ලෑස්ති උණේ ඕනවාට එපාවට


"ආහ් බුංගා ගුඩු මොම්නීම්"

"ගුඩ් මොනින් රොෂෙල්"

"වෙරි ගුඩ් මොනින් මෙතු"

"ගුඩ් මොනින් මිෂෙල්"


ලා හිනාවක් එක්ක එයාගෙ යාලුවො දෙන්නට ගුඩ් මොනින් කිව්ව මෙතු නිකමට වගේ මිෂෙල් ගෙන් අහුවේ සෙනු කොහේද කියලා

"එයා ආවා දැන්නම් කොහේද කියලා දන්නෙ නෑ බන් සමහර විට උදේ practice වලට ගියාද දන්නෙ නෑ "

"අඩෝ දැන් නෙ මතක් උණේ අද මාත් යන්න ඕනි නෙ, මේ ම්න් යනවා අනික ම්න් හවසත් තියෙන නිසා කිට් එකත් ගෙනත් තියෙන්නේ"


"අපිත් එන්න ඕනිද"

මලානික අවු රශ්මියක් වැටුනු පර වූ නෙළුම් මලක් උඩ සිටිනා ගෙම්බන් දෙදෙනෙකුගේ අසිරිය මුහුණෙහි හොවා ගත් තම මිතුරන් දෙදෙනා එක වර විමසූ ප්‍රෂ්ණයට මෙතු පිළිතුරු දුන්නෙ,

"නැතුව තොපි එන්නම ඕනි"

යනුවෙනි.




.....................




හැමදාම වගේ 7.25 වෙද්දී practice ඉවර උනාම රොෂෙල් මිෂෙල් යුනිෆොර්ම් දාගෙන ක්ලාස්රූම් ඒකට දිව්වේ මෙතූට තනියේම හරි වරෙන් කියලා

උදෙ තියෙන practice වලට වැඩිය ළමයි එන්නෙ නෑ වගේම එන අයත් මොකක්හරි හේතුවක් හදන් practice ඉවර වෙන්න කලින් ක්ලාස් එකට දුවනවා.

අද මෙතු අන්තිම වෙනකං හිට්යා.

ඉවර වෙලා හිටිය ළමයි ඔක්කම ගියාට පස්සෙ කොච් එක්ක ඊලඟට තියෙන ටුනමන්ට්ස් වලට ළමයි ලෑස්ති කරන එක ගැනත් කතාකරගෙන මෙතු චෙන්ජ් කරගන්න ආවා.



උගුරේං පල්ලෙහාට කෙල ගුලියක් ගිල්ල මෙතු ඇස් පිල්ලන් ගහන්නෙ නැතුව ඉස්සරහ බලන් හිටියා.






.........................🖋️










හෙහෙ exam ඉවරයි නේත. 🙂


අප්ඩෙට්ස් දිගටම දෙන්න try කරන්නම් 😉 (ඕක වෙන දෙයක් නැමෙයි කියල දන්න සෙට් එක 💀)





vote,comments වලට තැන්ක්ස් 🌚

are u lesbian?Tahanan ng mga kuwento. Tumuklas ngayon